ජනගහන බෝම්බය දැක්කා ද?
Posted on November 29th, 2017

වරුණ චන්ද්‍රකීර්ති

ලෝකයේ ජනගහනය ප්‍රශ්නයක් වෙච්ච රටවල් හඳුනාගන්න පුළුවන් ඒ ඒ රටේ ජන ඝනත්වය අනුව. ජන ඝනත්වය අඩු රටකට ජනගහනය කියන්නේ මහ ප්‍රශ්නයක් නෙවෙයි.

ඉතින් අපි අවට තියෙන, අපි දන්නා කියන රටවල් අතර වැඩිම ජන ඝනත්වයක් ඇති ඒවා මොනවා ද? (මේ සංඛ්‍යාලෙඛන ඉදිරිපත් කරලා තියෙන්නේ වර්ග කිලෝ මීටරයක් ඇතුළේ ඉන්න මිනිස්සු ප්‍රමාණය අනුවයි)

මාලදිවයින – 1,154 (ලෝකයේ 11 වැනි තැන)

බංග්ලාදේශය – 1,136 (ලෝකයේ 12 වැනි තැන)

ඉන්දියාව – 403 (ලෝකයේ 32 වැනි තැන)

ශ්‍රී ලංකාව – 327 (ලෝකයේ 43 වැනි තැන)

පාකිස්ථානය – 261 (ලෝකයේ 54 වැනි තැන)

නේපාලය – 196 (ලෝකයේ 70 වැනි තැන)

චීනය – 144 (ලෝකයේ 85 වැනි තැන)

ඉන්දුනීසියාව – 138 (ලෝකයේ 88 වැනි තැන)

තායිලන්තය – 133 (ලෝකයේ 91 වැනි තැන)

මැලේසියාව – 98 (ලෝකයේ 114 වැනි තැන)

මියන්මාරය – 80 (ලෝකයේ 128 වැනි තැන)

මේ සංඛ්‍යාලේඛන දැක්කා ම අපි සැළකිළිමත් විය යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි අපේ රට ආසන්නයේ පුපුරලා අපේ රටටත් බලපාන්න පුළුවන් විදේශීය ජනගහන බෝම්බ සම්බන්ධයෙන්. අපි ආසන්නයේ තියෙන වැඩි ම ජනගහන ඝනත්වයක් තියෙන රටවල් තමයි මාලදිවයින, බංග්ලාදේශය, ඉන්දියාව සහ පාකිස්ථානය. අදටත් මේ රටවල්වලින් අපේ රටට ආපු මිනිස්සු ලක්‍ෂ ගණනක් අපි අතර ම සැඟවිලා ජීවත්වෙනවා. බාහිර පෙනුමේ සමානකම් හින්දා ඒ අය ව වෙන්කරලා හඳුනාගන්න පුළුවන්කමක් අපිට නෑ. ඒත් මේ බෝම්බ අනතුර ගැන අපි කවුරුවත් හිතන්නේ නෑ.

අද මියන්මාරය බැටකන්නේ මේ විදිහට බංග්ලාදේශයේ පුපුරන ජනගහන බෝම්බයෙන්. මෝඩි අගමැතිවුනාට පස්සේ බංග්ලාදේශයත් එක්ක තිබුණු දේශ සීමා ප්‍රශ්න දඩිබිඩියේ විසඳාගත්තා. ඒ ගැන වැඩිය වාද කර කර හිටියේ නෑ. මොකද මෝඩි දැනගෙන හිටියා බංග්ලාදේශයේ ජනගහනය බෝම්බය පුපුරද්දි තමන් ගේ රටට මුහුණදෙන්න සිද්දවෙන අනතුර ගැන. ඉතින් ඉක්මනට ඒ ප්‍රශ්න විසඳගත්ත මෝඩි බංග්ලාදේශ – ඉන්දියා දේශ සීමාවේ වැට ගහලා ආරක්‍ෂාව තරකළා. ඉතින් දැන් බංග්ලාදේශයෙන් දෝරේ ගලන ජනගහනයට බෑ අල්ලපු වත්තේ තියෙන බටහිර බෙංගාලයට ඇතුළුවෙන්න.

ඒත් ගතවෙච්ච අවුරුදු විස්සක විතර කාලය ඇතුළේ මියන්මාරය හිටියේ අවුලක. දේශ සීමා රැකගන්න තියා රට ඇතුළේ එදිනෙදා වැඩ කරගන්නවත් පුළුවන්කමක් ඒ රටට තිබුණේ නෑ. ඉතින් මේ හින්දා මියන්මාර – බංග්ලාදේශ දේශ සීමා ආරක්‍ෂාවත් බිඳ වැටිලායි තිබුණේ. ප්‍රතිඵලය වුනේ බංග්ලාදේශයෙන් දෝරේ ගලපු ජනගහනයක් මියන්මාරය ඇතුළේ පැළපදියම් වීම.

බ්‍රිතාන්‍ය යටත්විජිත කාලයේ මියන්මාරයට ඇරගෙන ගිය බෙංගාල ජාතිකයන් පිරිසකුත් ඒ රටේ ඉතිරිවෙලා හිටියා. ඒ අය තමන් ව හඳුන්වාගත්තේ රෝහින්ග්‍යා කියලා. ඒත් ඒ අය ව තමන් ගේ රටේ පුරවැසියන් කියලා මියන්මාරයේ කිසිම ආණ්ඩුවක් පිළිගත්තේ නෑ. ඒත් ඒ විදිහට රැඳිලා හිටිය බෙංගාල ජනගහනය ඒ තරම් විශාල එකක් නොවුණු හින්දා ඒ ගැන මියන්මාරයේ මිනිස්සු වදවුනෙත් නෑ.

ඒත් පහුගිය අවුරුදු විස්සක විතර කාලය ඇතුළේ බෙංගාල මිනිස්සු නොඩවා ම දේශසීමාව පැනලා මියන්මාරයට ඇතුළුවෙන්න පටන්ගත්තා. ඒ විදිහට මියන්මාරයට ඇතුළුවෙච්ච බෙංගාල මිනිස්සු රෝහින්ග්‍යා කියලා තමන් ව හඳුන්වා ගෙන හිටිය බෙංගාල මිනිස්සුත් එක්ක ම මිශ්‍රවෙලා පැලපදියම් වෙන්න පටන්ගත්තා. ඊට පස්සේ මියන්මාරයේ තියෙන බංග්ලාදේශයට යාබද රඛයින් පළාතේ මහා බෙංගාල බලයක් ගොඩනැගෙන්න පටන්ගත්තා. මෙන්න මේ දේවල් දකිද්දි තමයි මියන්මාරයේ මිනිස්සු කලබල කරන්න පටන්ගත්තේ. තමන් මුහුණදෙමින් සිටින අනතුරේ තරම මියන්මාර ආණ්ඩුවත් තේරුම්ගත්තේ මේ කලබල මැද්දේ.

මියන්මාරයට ඇතුළුවෙච්ච බෙංගාල මිනිස්සු දැන් මේ කලබල මැද්දේ ආපහු බංග්ලාදේශයට යන්න පටන් ඇරගෙන. බටහිර මාධ්‍යවලින් මේක හඳුන්වන්නේ මියන්මාරයේ සිද්දවෙන ජනගහන සංහාරයක් විදිහට. ඒත් මේ කියන ජනගහන සංහාරය ගැන මියන්මාර මිනිස්සු කියන කතාව අපිට ඇහෙන්නේ නෑ. ඒ විදිහේ මාධ්‍ය බලයක් මියන්මාරයට නෑ. ඉතින් අපිට උදේ හවස ඇහෙන්නේ මියන්මාරයේ සිද්දවෙනවා කියන රෝහින්ග්‍යා ජන සංහාරයක් පිළිබඳ ව රොයිටර්ලා කියන කතා විතරයි. අපේ මාධ්‍යයත් ඒ කතා ම පුනරුච්චාරණය කරනවා.

අපි මේ දේවල්වලින් ඉගෙනගන්න ඕන පාඩම් තියෙනවා. ඒ අතරින් මූලික ම පාඩම තමයි අපි අවට තියෙන ජනගහන බෝම්බ ගැන තේරුම්ගන්න එක.

වරුණ චන්ද්‍රකීර්ති

4 Responses to “ජනගහන බෝම්බය දැක්කා ද?”

  1. Lorenzo Says:

    Please translate to English too. People should know these things.

    In summary – there are POPULATION TIME BOMBS around SL.

    e.g. Maldives, Bangadesh and Endia. (Pakistan is BEHIND SL).

    WHEN these population time bombs explode, these KALLATHONIS will CREEP into SL.

  2. Christie Says:

    During the British Indian Empire any subject of the Empire could go to another and settle except for few exceptions. Indians from South India settled in Ceylon. Bengalis settled in Burma.

    Mauritius, Guyana and Fiji are the best examples of Indian Colonial Parasite Population Bombs. What you have written is not much relevant to us Sinhalese.

  3. Ancient Sinhalaya Says:

    SLMC aka Sri Lankan Multiplying Community mussies with their BABY MACHINE WIVES at it like there is no
    tomorrow. Traitor low life life Bada udin like its predecessors bada udin of old under Sirima B, moha mad under
    traitor alugosuwa thambi mudiyanselage jr@, ass rough under one eyed bandit, A Sad ali (not enough children
    may be cause of sadness), xxxxhim under MR, now worst mussie xxx ever bada udin, not to mention various other mussies like mari car, muji bar etc. etc. been promoting mussie
    multiplication and now even ancient Buddhist temples, wild life sanctuaries etc. etc. not safe from these mussie
    xxxx to make room for multiplication. Meanwhile traitor Sinhala deshapaluwan lick the backs of the mussies for
    their votes. What these low life traitor Sinhala deshapaluwan don’t understand is, as soon as the mussies numbers
    are high enough mussies will kick the back of the traitor. Mussies vote for the name, not the policies. Traitor low
    life Sinhala deshapaluwan don’t understand this simple truth. Always mussies in the government shows how
    crafty mussies work!

    Iran, afganisthan, pakesthan, bangladesh, maldives, malaysia, indonesia were all Buddhist countries before the
    multiplying mussies got into those countries. Then mussies bred, bred and bred with BABY MACHINE WIVES
    and outnumbered the natives,
    and in no time all the countries became mussies. Almost all of them are hellholes now. That’s what these mussies
    have in store for us. It worked in the olden days since people didn’t have any idea what is happening. Today
    this internet, tv, mobile age people get to know what is happening 1000s miles away. So the mussies multiplication
    going to end up in bloodbath soon. Stop breeding like xxxx you crafty, ungrateful mussies.

    Go to any museum and see how the two legged creatures came to being. It’s no god’s work. God is a man made
    thing and putting bum up five times a day, and firing rockets, not going to get you upward. We all know when fire a rocket you go forward. That’s how the planes work. What you doing only make you hell bound. Follow the only true religion, Buddhism, in the
    world and you will start thinking about other human beings, not just mussie brotherhood!

    Mussie motto:
    NO LIMIT, CHILDREN
    NO LIMIT, CHILDREN
    NO LIMIT, CHILDREN!

  4. Christie Says:

    බිරිතානු ඉන්දියානු අදිරදය කාලයේ යටත් විජිත වාසීන්ට රටවල් කීපයක් හැර වෙනත් විජිතයක යාමට හැකිවිය.

    දකුන් ඉන්දියාවෙන් සින්හලයටත් බෙන්ගෝලයෙන් බුරුමයට්ත් මිනිසුන් ගියේය.

    ඉන්දියානු ජනගහන බෝම්බයයි අපට ප්‍රස්නය?

    මොරිසිය, ගුයානාව හා ෆීජි උදාහරනය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress