හසන් අලි – රිෂාඩ් බදුර්දීන් සන්ධානය සහ මුස්ලිම් බල දේශපාලනය
Posted on December 15th, 2017

කීර්ති තෙන්නකෝන්

එම්. එච්. එම් අශ්රොෆ්  විසින් කරළියට ගෙනා නැගෙනහිර මුස්ලිම් බල දේශපාලනයේ අලුත්ම සිදුවීම ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍ර‍සයේ හිටපු ලේකම් හසන් අලි මහතා අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා සමග සන්ධානයකට එක්වීමය. 

අද නැගෙනහිර (අම්පාර) මුස්ලිම් බල දේශපාලනයේ ප්‍ර‍ධානම බලවේගය ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍ර‍සය හා අතාවුල්ලා ය.  අශ්රෝෆ් ගොඩ නැගූ මුස්ලිම් දේශපාලනය නැගිට ආචාර කරන ගීතය මුස්ලිම් කොන්ග්‍ර‍සය යි.  නමුත් නුවර රවුෆ් හකීම් (කණ්ඩියාන්), අම්පාර ‘මට්ටයින්‘ අතර ක්‍ර‍මයෙන් පිරිහීමට ලක් වෙමින් තිබේ.

අක්කරෙයිපත්තුව සිය ජය භූමිය කොට ගත් අතාවුල්ලා තමන්ගේ සීමාවට කිසිවෙකුට ඇතුල්වන්නට නොදෙන සිංහයෙකු විය. ඔහුට ඇත්තේ ‘තමාගෙන් පසු පුතා‘ අධිපති දේශපාලනයයයි.  මුස්ලිම් ‘ගමේකම‘ අක්කරේපත්තු නගර සභාව, ප්‍රාදේශීය සභාව වට කොට සිටී.  මෛත්‍රී පිල සමග අතාවුල්ලා එක්වී ඇත. (මඩකලපුව කාත්තන්කුඩි මුස්ලිම් නායකයා වන එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ද මෛත්‍රී සමගය.)   මෛත්‍රීපාල මහතා අම්පාර ට මුස්ලිම් සංවිධායකවරුන් 10 කට වඩා පත් කොට ඇත.

රිෂාඩ් ගේ නැගෙනහිර ආගමනය

පසුගිය මහා මැතිවරණයේ දී එහෙව් අම්පාර රිෂාඩ් ආක්‍ර‍මණය කළේය.  රිෂාඩ් ගේ සමස්ත ලංකා මක්කල් කොන්ග්‍ර‍සයට ඡන්ද 33,000 ක් (10%) ලැබුණි. මන්ත්‍රී ධූරය සොච්චමකින් ගැස්සී ගියේය.  නමුත්, 2015 පාර්ලිමේන්තු මැතිවරණය ‘මොණරා‘ සලකුණ අම්පාරේ සනිටුහන් කිරීමට සමත් විය.  එය කල්මුණෙන් 18%ක්, සමන්තුරෙන් 27% ක්, පොතුවිල් හි 10% ක් මහා මැතිවරණයේ දී ඡන්ද ලැබීය.  එය සවිමත්වීම හසන් අලි ගේ ආගමනයේ අනිවාර්ය ප්‍ර‍තිඑලය වනු ඇත.

රවුෆ් හකීම් මෙන් නොව රිෂාඩ් මුස්ලිම් ජනතාවගේ ජාතිකවාදී නායකයා බවට පරිවර්ථනය වීම ඇරඹුනේ පසුගිය මහා මැතිවරණයේ දී ය.  සිංහල ජාතික වාදය ඔහු විවේචණය කරන විට රිෂාඩ් එය මුස්ලිම් ජනාතවට කදිමට අලෙවි කළේ ශූර මන්නාරම් කරවල වෙළෙන්දෙකු ලෙසිනි.  ඉන්පසු  ඔහු සිංහල මුස්ලිම් විරසකයක් ඇති වන්නේ කොතැන ද, එතැනින් මොහොතින් මතුවෙයි.  

ඒ නිසාම දකුණේ සිංහල ජාතිකවාදී ව්‍යාපාරයේ  අනෙකා වන්නට ද, දැන් උතුරු – නැගෙනහිර පළාත්වල දෙමළ ජාතික සන්ධානයට ද රිෂාක් අනෙකා බවට පත්වෙමින් සිටී.   එයට සමගාවීම ඔහුගේ තරාදියට මුස්ලිම් ජාතිකවාදී ආකර්ෂණයෙන් බර වෙයි.

හසන් අලී ගේ දේශපාලනය රිෂාඩ් ගේ දේශපාලනය නොවේ. ඔහු නැගෙනහිර පමණක් නොව කොළඹ මූලික දේශපාලන ව්‍යවහාරයට ගෞරවනීය මහත්මා චරිතයකි.  හසන් අලී ජාතික ලැයිස්තුවෙන් මිස මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තු ගොස් නැත.  නමුත්, ඔහු සතු බලය හැකියාව දක්ෂතාව 2015 ජනාධිපතිවරණයේ දී එළි දැක්කේය. 

මුස්ලිම් කොන්ග්‍ර‍සයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පක්ෂයේ සහාපති හා ලේකම් වූ බසීර් සේගුඩාවුඩ් හා හසන් අලි ට ලැබෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු විය.  නමුත් හකීම් ජාතික ලැයිස්තුවට පත් කළේ එම්.එච්.එම්. සල්මාන් හා හකීම් ගේ සහෝදරයා වූ වෛද්‍ය  ඒ.ආර්.ඒ. හෆිස් ය.    පසුව, හෆීස් ඉවත්කොට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ එම්.එස්.තවුෆික් එම ධුරයට පත් විය.  හසන් අලී ත් බසීර් සේගුඩාවුඩ් දෙදෙනා එකතුව උදය ගම්මන්පිල කලා වගේම ‘පිවිතුරු මුස්ලිම් කොන්ග්‍ර‍සයක්‘ හැදුවේය.  

පසුව, මේ ‘පිවිතුරු මුස්ලිම් කොන්ග්‍ර‍සය‘ කොළඹ පාදක ‘මුස්ලිම් එක්සත් විමුක්ති පෙරමුණ‘ හා එක්ව ‘එක්සත් සාම පෙරමුණ‘  නම් සන්ධානය බවට පත් විය. 

පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ ලේකම් මන්සුර් ඒ. කාදර් මැතිවරණ කොමිසමට ඉදිරිපිට දී පක්ෂයේ ලේකම් බවට පත් කෙරුණි.  පසුව පක්ෂයේ ලේකම් බවට ද ඔහු පත් කෙරුණි.  මන්ත්‍රී සල්මාන් ඉවත් කොට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හසන් අලී ට දෙන බවට දෙවියන්ගේ ඉදිරියේ ‘වල්ලාහි‘ සපථ දිවුරුම ද ලබාදීමෙන් පසුව රවුෆ් හකීම් විසින් හසන් අලී රවටනු ලැබීය. 

මුස්ලිම් කොන්ග්‍ර‍ස් නායකයා විසින් දෙවියන්ගේ නාමයෙන් රවටනු ලැබූ හසන් අලී – රිෂාඩ් සමග ‘එක්සත් ජනතා පෙරමුණ‘ ගොඩනගා එහි නායකයා බවට පත් වන්නේ මෙවැනි පසුබිමකය.

උතුරේ මුස්ලිම් දේශපාලනය

අද වන විට රිෂාඩ් එජාපය හරහා මුළු උතුරු පළාතේ (යාපනය කොටසක් හැර) සිය ආධිපත්‍යයට නතු කර ගෙන ඇත.  එජාප සාමාජිකයින්ට නාම යෝජනා ගන්නට රිෂාඩ් සොයා යා යුතුව ඇත.  වන්නියේ පලාත් පාලන අපේක්ෂයකයින්ගෙන් 90% ක් රිෂාඩ්ට අවශ්‍ය ලෙස පුරවනු ඇත.

නැගෙනහිර පළාතට ‘මොණරා‘ ලකුණෙන් තරග කිරීම රිෂාඩ් ගේ මූලික සැලසුම විය.  එජාපය රිෂාක් ට තම ලැයිස්තුවෙන් 15% ක් නැගෙනහිර දී දෙන්නට කැමැත්තෙන් සිටියේය.  දැන් රිෂාඩ් නැගෙනහිර වෙන්ව තරග කරනු ඇත.  මුස්ලිම් කොන්ග්‍ර‍සයට එජාප ලැයිස්තුවට එක්වීමට හැර වෙනත් විකල්පයක් නැත. අනෙක් අතට එජාපයට නැගෙනහිර මුස්ලිම් නායකයින් නොමැති අතර ඒ නිසා මුස්ලිම් කොන්ග්‍ර‍සයට ලැබෙන කෝටාව පිළිබදට ඔවුන් හෙට්ටු කිරීමට පහසු වනු ඇත. 

උතුරු පලාතේ එජාප ලැයිස්තුව සාදන්නේ රිෂාඩ් ය.  වන්නි දිස්ත්‍රික්කයේ මුස්ලිම් ඡන්ද රිෂාඩ් ලගය.  නමුත් දෙමළ ඡන්ද ගන්නට රිෂාඩ් ට නොහැකිය.  ඒ නිසා එජාපය සමග එක්වීම රිෂාඩ් ට වාසියකි. 

උතුරේ සිංහල ද්‍ර‍විඩ අපේක්ෂකයින්ගේ ඉරණම

එජාපය වෙනුවෙන් උතුරේ සිංහල-දෙමල ලැයිස්තුව ද සාදන්නේ රිෂාඩ් ය. එජාපයෙන් නාම යෝජනා ගන්නට සිටි පාක්ෂිකයෝ එක්කෝ රිෂාඩ් සමග එක් විය යුතුය. නැතිනම්,  දෙමළ සන්ධානයට එක් විය යුතුය. තුණුක්කායි හා මාන්තෙයි නැගෙනහිර දෙමළ අපේක්ෂකයෝ මේ නිසා එජාපය අතහැර ද්‍ර‍විඩ ජාතික සන්ධානයට එක්වී තරග කිරීමට සුදානම් ය. (වව්නියා සිංහල සභාවට පවා අපේක්ෂකයින් තේරීම මේ වන විට රිෂාඩ් ගේ බලපෑමට නතුව තිබේ.  ස්වාධීන කණ්ඩායමක් ලෙස ඔවුන් ඡන්දයට ඉදිරිපත් වීමට සුදානම් වෙමින් ඇත)

කල්මුණේ (මහ නගර සභාව) මුස්ලිම් දේශපාලනයේ බල කේන්ද්‍ර‍ය යි.  එය  කල්මුණේ දෙමළ. කල්මුනේ මුස්ලිම්, කාරතීව් හා සායින්දමරදු (නැමුණු ගස) කොටස් වලින් සමන්විතය.  සායින්දමරදු ප්‍රාදේශීය සභාව ස්ථාපනය නොකිරීම නිසා ජුම්මා පල්ලියේ සභාපති වයි.එම්.හනීෆා ස්වාධීන කණ්ඩායක් ඉදිරිපත් කිරීමට සුදානම් වේ.  මුස්ලිම් කොන්ග්‍ර‍ස්, රිෂාක්-හසන් අලි සන්ධානය, ශ්‍රීලනිප හා පොහොට්ටුව ලෙස බෙදන කල්මුණේ දේශපාලනය සායින්දමරදු සාධකය විසින් තවත් සංකීර්ණ කර ඇත.  මුස්ලිම් කොන්ග්‍ර‍සයේ අධිකාරිය පළමුවරට (50% ඡන්ද ලැබීමේ ප්‍ර‍වණතාව) අභියෝගයට ලක් වීම නොවැළැක්විය හැකිය.

චන්ද්‍රිකා – මහින්ද ආණ්ඩු තුල අම්පාරේ ප්‍ර‍බල මුස්ලිම් අමාත්‍යවරු සිටියේය.  දේශපාලන බලය යොදා ඔවුන් කෘත්‍රිම පලාත් පාලන ආයතන, ප්‍රා.ලේ. කාර්යාල ඇති කළේය.  එයින් විකෘතියක් ඇතිවිය.  (කාරතීව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට සායින්දමරදු ප්‍රා.ලේ. දක්වා විනාඩි 30 න් පයින් යා හැකිය) සායින්දමරදු වෙනම ප්‍රාදේශීය සභාවක් පිහිටුවන්නේ නම් එහි ජීවත්වන දෙමළ ජනාතාවට තම නියෝජනය අහිමි වන්නේය.  (බහුතර අදහස කල්මුණේ ප්‍රාදේශීය සභා හතරක් කළ හැකි බවයි.  කල්මුණේ මහනගර සභාව නැතිවනවාට මුස්ලිම් නායකයින් මේ යෝජනාවට කැමති නැත)

දේශපාලන පක්ෂ නොව පල්ලිය විසින් නම් කරන පුද්ගලයා පමණක් ඡන්දය ලබා දිය යුතු යැයි යෝජනාවක් කාරතීව් ප්‍රා.සභාවට අයත් මාලියක්කඩු  (සයින්දමරදු මෙන්ම කොණක ඇති ස්ථනායක)  කොටසේ ද වර්ධනය වී ඇත. 

කොළඹ, නුවර, දකුණේ මුස්ලිම් දේශපාලනය මෙන් නැගෙනහිර මුස්ලිම් දේශපාලනය සවිඥානික නැත. නැගෙනහිරට මැතිවරණයෙන් මැතිවරණයට අධික වැය කළ හැකි අපේක්ෂකයින් හෝ ජාතිවාදය ඔසවාගත් අපේක්ෂකයින් කඩාපහත් වෙති.  ඔවුහු බඩු බෙදති. ජාතිවාදය වපුරති. ඡන්ද දිනති.  ශිරාස් මීරා සාහීර්, නසීර් අහමඩ් එයට උදාහරණ වෙති.  ඉන්පසු කැඩී වෙන්වෙති.   එහි තවත් පිටුවක් මේ ඡන්ද විමසීමේ දී එළිදකිනු ඇත.

රිෂාඩ් – හසන් අලි සන්ධානය අම්පාරේ දේශපාලනය වෙනස් කරනු ඇති නමුත් එය මුස්ලිම් ජාතික දේශපාලනයට කෙලෙස බලපානු ඇති ද යන්න තවමත් පැහැදිලි නැත.  

 

කීර්ති තෙන්නකෝන්

2 Responses to “හසන් අලි – රිෂාඩ් බදුර්දීන් සන්ධානය සහ මුස්ලිම් බල දේශපාලනය”

  1. Ancient Sinhalaya Says:

    Traitor mussie bada udin low life making all mussies hate figures in Sri Lanka and dragging all back to another blood bath like the traitor foreigner catholic run UNPatriotic’s catholic buddy barrel man hitler mala paharan did. Now it is the
    turn for the foreigners mussie traitor low lives. This bada udin, a sad ali (not enough children may to be sad) etc. etc mussie low lives destroying Sri Lanka, Sinhalese race and Buddhism while UNPatriotic party headed by the biggest
    traitor ever in the history of Sri Lanka traitor chief die hard catholic token Buddhist Mega Thief Mega Thakkadiya
    Bay Gal Karaya Batalande Wadakaya Pol Pot r@nil wickrama Sinhala killer happily overlooking the destruction of
    the three. Still a lot of Sinhala modayas mara ninde and still some traitors even support this anti Buddhist, anti
    Sinhalese, anti Sri Lankan traitor low lives.

    Musssies have BABY MACHINE WIVES (in some cases up to 7) staying at home and breed and breed and in no
    time the whole place is awash with traitor mussies. This dirty, disgusting, low life trick mussies used in old
    Buddhist iran, afganisthan, pakesthan, maldives, bangladesh, malaysia and indonesia to turn those countries to
    mussies. Most of them are hell holes now. Reason? Too much breeding. Too much breeding needs too many resources.
    These low lives don’t understand this simple truth. Since these mussies are followers of an absurdity, they don’t
    see the truth. Brainwashed mussies. If not why put your bum up 5 times and fire rockets? We all know (honeset
    people only) there is no god. Proof? Go to any museum in the world and you won’t see a god. You see a chimp.
    True? Buddhism is the only true religion in the world. These mussies are followers of a religion of conveniences
    and don’t live in the real world. Do any disgusting thing and say god will help. But this relentless breeding going to
    end up in only one thing, a blood bath! We, including mussies when it happens, will blame mussie low life
    deshapaluwan like bada udin of old (under Sirima B), moha mad under thambi mudiyanse jr@, ass rough under
    one eyed bandit, xxxxhim under MR, now worst of them all bada udin and a sad ali should carry the blame. Traitor
    low lives. Why or why King Senarath saved these xxxx from parangies?

    Mussies mottos:
    NO LIMIT CHILDRN

  2. Ancient Sinhalaya Says:

    Muslim balu deshapalanaya should be the heading. These mussie deshapaluwan taking the country towards another bloodbath traitor kalakannis. That’s sure.

    Stop breeding like ….
    stop land grabbing
    stop putting up eye sore mosques every street corner (we all have seen/seeing the religion of violence doing all over the world)
    stop destroying Wilpaththu sanctuary
    stop destroying ancient Buddhist temples
    stop drugging Sinhalese youth
    stop giving/serving food laced with sterile agents
    stop dressing up like goni billas (high fashion in hell, black makes it even more horrible; ghosts?)
    etc. etc.
    Stop all these nasty nasty things and be humans for the country’s sake!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress