ජනාධිපතිගේ එකම අපේක්‍ෂාව බැදුම්කර චෝදනාවෙන් අගමැති රනිල් නිදහස් කර ගැනීමයි.. විශේෂ ප‍්‍රකාශයෙන් ඒ බව පැහැදිලියි…
Posted on January 4th, 2018

– ප‍්‍රදීප් අනුර කුමාර

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ එකම අපේක්‍ෂාව රනිල් වික‍්‍රමසිංහ මහතා බැඳුම්කර චෝදනාවෙන් නිදහස් කර ගැනීම බව ඔහු කල විශේෂ ප‍්‍රකාශයෙන් තහවුරු වූ බව ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

බැඳුම්කර කොමිසම රනිල් ගැලවීමේ කුමන්ත‍්‍රණයක් බව එයින් තහවුරු වූ බවත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා උත්සහ කරන්නේ බැඳුම්කර වංචාවට සම්බන්ධ සැබෑ වරදකරුවන් සගවා වෙනත් කණ්ඩායමකට වරද පටවා බැඳුම්කර වංචාව යට ගැසීමට බවත් රණතුුංග මහතා
උඩුගම්පල කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී ප‍්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කීවේය.

ජනතාව සැක කරපු විදිහටම ජනාධිපතිවරයා බැඳුම්කර කොමිසම දියාරු කලා, මේක ජනතාව රැවටීමක් ,මේකට රාජපක්‍ෂ කෙනෙක්ගේ නමක් යන්තන් ගෑවිලාවත් තිබුණා නම්, බලන්න තිබුණා ජනාධිපතිවරයා කටයුතු කරන විදිය. මඬ ගහලා බොරු කියල බලය ගත්තට, දැන් මේ ආණ්ඩුවට කලකම් පලදෙනවා. හොරකම් කරන් නෑ කියපු අය එළි පිට හොරකම් කරනවා. මේ හැමදේකින්ම කරන්න උත්සහ කරන්නේ ,බැඳුම් කරේ මහ හොරාව බේර ගන්න. ගමේ කසිප්පු අල්ලපුවාම, හිරේ යන්න කට්ටියක් ඉන්නවා.වෙසක් පෝයට පොදු සමාවෙන් උන් එළියට එනවා, ඒවගේ වැඩක් තමයි මේක.

මේ දවස් වල ආණ්ඩුව අපේ පෝස්ටරයකට බයයි. මේ පොස්ටරය තමයි ගම්පහ දිස්ත‍්‍රික්කයේ අපි අලවපු ජනතාවගේ නායකයා අගමැති කරන ගම්පහ සටන කියන පොස්ටරය. ඊයේ රාජිත ඇමතිවරයාත් කැබිනට් මාධ්‍ය හමුවේදී මේ පෝස්ටරය පෙන්නුවා.මේකෙ වගකීම මම ගන්නවා.

ඹගභගඡුග එකයි, ශ්‍රී ලංකා එකයි, මේ තේමාවට බයයි. ජනතාවගේ නායකයා මහින්ද මම එතුමාව අගමැති කරන්න, මහ ඇමතිකම අතෑරලා පාරට බැහැපු මිනිහා, ලංකාවේ මනාප තුන් ලක්‍ෂ 86 දාහක් අරගෙන දෙවනි තැනට ආපු මිනිහා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අද ඉතුරුවෙලා ඉන්නෙ පරාජිතයෝ..අපි වගේ ඉහළ මනාප ගත්ත.සේරම ඉන්නෙ මහින්ද මහතා ගාව.

රටේ ජනතාව ජනාධිපතිවරණයට ඡුන්දෙ දුන්නේ රනිල් අගමැති කරන්න නෙවේ…පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡුන්ද දුන්නේ,රනිල් අගමැති කරන්න නෙවේ. නමුත් ඒකයි උනේ…ඒ දෙපාරම ජනතාවට කොකා පෙන්නුව

මේ ගමන අපිට වෙට්ටු දාන්න කාටවත් බැහැ.අපිට හිිටගන්න තැනක් නොතිබුණු නිසා තමයි, එහෙමවුනේ….අද බැසිල් මහතා මුල්වෙලා අපි ශ්‍රී ලංකා කාරයන්ට හිටගන්න තැනක් හදලා දුන්නා. ඒක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.

මම මේ සටන අතහරින්නේ නැහැ.ඒ වගේම මම මගේම ජනතාවගෙන් ඉල්ලනවා, මහින්ද අගමැති කිරීම දක්වා මේ ඡන්දය යොදා ගන්න ඔබේ ඡුන්දය පොහොට්ටුවට දෙන්න කියලා.

 

One Response to “ජනාධිපතිගේ එකම අපේක්‍ෂාව බැදුම්කර චෝදනාවෙන් අගමැති රනිල් නිදහස් කර ගැනීමයි.. විශේෂ ප‍්‍රකාශයෙන් ඒ බව පැහැදිලියි…”

  1. Ancient Sinhalaya Says:

    Of course it was puppet the rubber stamp vairapala sorry sena’s agenda to save Batalande Wadakaya. R@nil the xxx is above the law since traitor chief die hard catholic token Buddhist Mega Thakkadiya Mega Thief Bay Gal Karaya Batalande Wadakaya Pol Pot r@nil the xxx wickrma Sinhala killer is catholic west’s darling. Traitor chief will do any thing to please his masters and its ardent supporters tamils, mussies and catholic who vote 100% for the catholic run UNPatriotic party.

    Remember Batalande Commission? Anything happened to r@nil the xxx? Nothing. One eyed bandit queen
    was reluctant to take action against its catholic buddy. So it was brushed under the carpet. Same thing here. It
    was a show trial to please Sinhala modayas. Thappulana livera came, thappu la gone. Now traitor chief’s catholic
    buddy karunkaya is the culprit. Punishment? It will take some time. Files will go missing. Sinhala modayas will
    forget everything. After all karunkaya is traitor chief’s catholic buddy. So nothing going to happen to him. Just like
    his catholic buddy maha horandran. Great robber quietly disappeared to Singapore. All done to please Sinhala
    modayas. Traitor puppet rubber stamp vairapala sorry sena saved his skin. In the end a happy ending of course
    for the traitor chief. But the traitor monster’s day will come. Remember gadafi, sad dam, lk porisada alugosuwa (to
    Sinhalese only) etc. etc? You can’t fool them forever. Hope it will be a public hanging for the crimes/murders it
    has done to Sinhalese Buddhists, Sri Lanka and Buddhism!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress