ආප්ප කා මහින්දට කෙලියා වගේ අපිට කෙලින්න එන්න එපා.. ඔයා පිට්පොකට් ජනාධිපති කෙනෙක්..- මරික්කාර් ජනපතිට අපහාස කරයි..
Posted on January 15th, 2018

 lanka C news

මහින්ද රාජපක්‍ෂගෙන් ආප්ප කා ඔහුට කෙලියා වගේ අපේ පිහිටෙන් ජනාධිපති වී අපට කෙලින්නට හිතාගෙන ඉන්නා බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂගේ සාක්කුවෙන් පිට්පොකට් ගහගෙන විත් ජනාධිපති කල නිසා තමන් පිට්පොකට් ජනාධිපති කෙනෙක් බව සිහිතබා ගත යුතු යයිද මන්ත‍්‍රිවරයා කීය.

එක්සත් ජාතික පක්‍ෂ පළාත් පාලන මැතිවරණ ජනහමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

මරික්කාර් ජනාධිපති විවේචනය කරයි…
ජනාධිපති පිට් පොකට් ගැසූ ජනපති වරයෙක් බව ප්‍රකාශ කරයි….

මරික්කාර් ජනාධිපති විවේචනය කරයි…

මරික්කාර් ජනාධිපති විවේචනය කරයි…ජනාධිපති පිට් පොකට් ගැසූ ජනපති වරයෙක් බව ප්‍රකාශ කරයි….

Posted by A Brighter Future for Sri Lanka on 14. janúar 2018

5 Responses to “ආප්ප කා මහින්දට කෙලියා වගේ අපිට කෙලින්න එන්න එපා.. ඔයා පිට්පොකට් ජනාධිපති කෙනෙක්..- මරික්කාර් ජනපතිට අපහාස කරයි..”

  1. jay-ran Says:

    Mokada boley may Marakkala THATTAYAATA WELA THIBENNE??? Avuruda 30k thibuna,SRI Lankawa Demala LTTE thrasthawaadeengen MEARATA BERAGATHTHU MR UTHUMAANANTA APAMANA APHAASA KARALA THOPILA SIRISENAYAAWA GONAATA ANDAWALA, KAWADAAKAWATH PM HOA PRESIDENT HOA WENTA BERI B’LAND RANIL EKKA JOIN WELA MR UTHUMAANANWA PERADUWAA???
    Deng MALA KELIYAI NEDA THATTAYO????

  2. Vaisrawana Says:

    Marikkar is NOT saying that Sirisena is a pickpocket president; he is saying that they (the UNP) stole Sirisena from Mahinda (picked Mahinda’s pocket to secure him). Translated literally into English he says: “Yes, we stole him out of the pocket of Mahinda. We did so to restore democracy…”, etc. Of course, he means to attack the president.

    But Marikkar seems to have forgotten that his own leader is the real pickpocket running away from his pursuers shouting “Pickpocket! Pickpocket!….” in order to distract them. First his leader Ranil “pickpocketed” the premier post with the help his accomplice Sirisena; then he robbed the CB twice, and is now cleverly ensuring that Sirisena protect him by resorting to stratagems that he has himself devised through his (Ranil’s) own inherited cunning reinforced by foreign interventionist influences.

  3. Christie Says:

    At least he speaks some truth. It was India and Indian Colonial Parasites who did the job.

    In India Muslims are like Dalits (Untouchables) there.

    Sirisena the India puppet is following India.

  4. Lorenzo Says:

    Mari-kakkaa, IF My3 could BEAT MR, BEATING RUN-NIL is no big deal!

    UriNePee BEGGARS are ministers today thanks to My3’s MERCY. Don’t forget that.

    Wait till TOMORROW when the BOND SCAM REPORT will be presented to parliament.

    Whatever said and done My3’s statements are HIGHLY REGARDED by ALL. He started calling this PICKPOCKET. Now every PICKPOCKET is hurt.

  5. Christie Says:

    India may get its leading puppet Sirisena to beat puppet Ranil because he gave Hambantota to China.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress