පුංවි ඡන්දය ගැන අත් පොතක්
Posted on January 17th, 2018

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය

මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ සංවිධානය) විසින්  අත් පොතක් ප්‍රකාශයට පත් කර තිබේ එම අත් පොත පහත ඇති පිවිසුමෙන් ඩවුන්ලෝඩ් කර ගැනීමට හෝ  කියවිමට හැකි ය.
 
නීතිඥ ජගත්  ලියනආරච්චි මහතා විසින් සම්පාදනය කරන ලද කැෆේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම කෘතියෙහි පළාත් පාලන ඡන්ද විමසීමට සම්බන්ධ සියලු තොරතුරු ඇතුළත් වෙයි. 
පිවිසෙන්න  https://goo.gl/Wq4cHV

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress