බැඳුම්කර සිද්ධියට සම්බන්ධ හොරු දැන් බය වෙලා ද?
Posted on January 19th, 2018

Newsfirst.lk Sri Lanka’s Number One News Provider.

3 Responses to “බැඳුම්කර සිද්ධියට සම්බන්ධ හොරු දැන් බය වෙලා ද?”

  1. Christie Says:

    Sirasa?

  2. Ancient Sinhalaya Says:

    What? Me baya wela? You must be joking. I’m called lajja baya nathi aga matta for a reason you Sinhala modayas.
    You don’t remember I got away with Batalande murders? Of course, you don’t since you have short memories.
    Henny way, I say I’m above the law in the banana republic. When bandit queen was scared of me what chance
    for a former grade 8 student?

    I planted my catholic buddy maha horandran for a reason. Now he got away.
    I got away Sinhala modayas. I’m a magician. I even made a special statement. I only have to say MR hora. I’m
    cleansed by media run by my henchmen. Remember I’m mr clean? There is a bit of blood (Sinhalese only, they don’t count much), pocket full with a
    few billions. But being above the law, nobody dares touch me. Did bandit queen do anything? No. But next time
    around it could be trouble since I feel, woodpecker me, have hit the banana tree this time. So I’ve already asked
    (secretly) uk for residence and it’s guaranteed for the sterling work I’ve don for them. Worse come to worse my
    friend piggy the pigneshwaran has promised me residence in his drealam. No problem Sinhala modayas, I’m off as soon as ship starts sinking!

  3. Senerath Says:

    Another evidence of SLPP+JVP+UNP+ India Hora Givisuma ?

    මහින්දානන්ද නිදහස්

    By mawbima 2018-01-21

    කේ.එස්. උදයකුමාර්

    • ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට කැරම් බෝඩ් ඇතුළු ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේදී රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකෙළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා ඇමැති සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව…ගොනු කළ චෝදනා පත්‍රය අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව අලුත්ගමගේ මන්ත්‍රිවරයා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.
    එම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසය.

    ඒ අනුව චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් මහෙස්ත්‍රාත්වරයා විත්තිකාර අලුත්ගමගේ මන්ත්‍රිවරයා නිදහස් කිරීමටද නියෝග කළේය.
    මෙම නඩුවට අදාළව අලුත්ගමගේ මන්ත්‍රිවරයාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන බවත් ඒ බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන බවත් මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

    පසුගිය රජය සමයේ පාසල් අතර බෙදාදීම සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට කැරම් බෝඩ් ඇතුළු ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේදී රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබිණි. වසර දෙකකට ආසන්න කාලයක් මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අතර ඉන් අනතුරුව එය ඉල්ලා අස්කර ගැනීමට එම කොමිසම පියවර ගෙන තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress