සංවේදී එක්සත් ජාතික පාක්ෂිකයන් කියවන්න එපා
Posted on January 23rd, 2018

1.සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කලේ කවුද?
වෙන කවුරුත් නෙවේ? රනිල්

2.මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ මහ බැංකුව තමන් යටතට ගත්තේ කවුද?
වෙන කවුරුත් නෙවේ? රනිල් 

3.බැඳුම්කර චෝදනා එල්ලවූ පලමු අවස්ථාවේම ඒ සඳහා සුදුසුකම් නැති පක්ෂග්‍රාහී කමිටුවක් පත් කලේ කවුද?
වෙන කවුරුවත් නෙවේ..රනිල් 

4.”ඩිව් ගුණසේකර කෝප් වාර්තාව” ප්‍රසිද්ධ කිරීමට විරුද්ධව සුජීව සේනසිංහ විසින් අධිකරණ වාරණ නියෝගයක් ඉල්ලුවේ කාගේ උවමනාවටද?
වෙන කාගෙ උවමනාවටවත් නෙවේ රනිල් ගෙ උවමනාවට

5.”හඳුන්නෙත්ති කෝප් වාර්තාව” තමන්ට වාසි සහගත නොවන විට එජාපය නියෝජනය කල කෝප් කමිටු සාමාජිකයන්ට පාද සටහන්(FOOT NOTE) යෙදීමට උපදෙස් දුන්නේ කවුද?
වෙන කවුරුවත් නෙවේ..රනිල් තමයි

6.බැඳුම්කර සම්බන්ධව චෝදනා එල්ල වූ විට මහබැංකු අධිපතිව ධූරයෙන් ඉවත් නොකොට ඔහුව තවත් දිරිමත් කර සේවා දිගුවක් ලබා දුන්නේ කවුද?
වෙන කවුද ඉතින් රනිල් තමයි

7.මහබැංකු බැඳුම්කර කටයුතුවලදී මහබැංකු අධිපතිවරයා කටයුතු කලේ තමන්ගේ උපදෙස් අනුව බව පාර්ලිමේන්තුවට කිව්වේ කවුද?
වෙන කවුද රනිල් තමයි…

8.එහෙම නම් බැඳුම්කර මහ වංචාව පලමු අවස්ථාවේ සිට පියවරෙන් පියවර ක්‍රමාණුකූලව මෙහෙයවූ,කපටි කොල්ලකරුවා,රාජ්‍ය දේපල සොරා කෑ වංචනික හොර දෙටුවා කවුද?
වෙන කවුරුවත්ද? නෑ ඒ රනිල් ම තමයි

6 Responses to “සංවේදී එක්සත් ජාතික පාක්ෂිකයන් කියවන්න එපා”

  1. Hiranthe Says:

    Fantastic!

    For the Voters to note!

  2. dhane Says:

    Who is the next හොර දෙටුවා කවුද? President Sirisena. Just ignored allowing RW පියවරෙන් පියවර ක්‍රමාණුකූලව මෙහෙයවූ,කපටි කොල්ලකරුවා,රාජ්‍ය දේපල සොරා කෑ වංචනික හොර දෙටුවා කවුද? ඒ රනිල් ම තමයි

  3. NAK Says:

    This is good material to come on a hand bill and distributed.

  4. ranjit Says:

    NAK good idea of yours to distribute handbills in all three languages of this most daring bank robbery in history of our Motherland by Ali Baba and forty thieves in the UNP
    They shouldn’t be allowed to stay in the government anymore. They were proved guilty already by the president commission and they should be punished according to the law of this country. Sira Ranil Chandrika and the yamaballo in Yamapalanaya should resign and leave immediately without bringing more shame and disgrace to our country. These ruling elite doesn’t understand the ground reality and continuesly breaking all the laws in the book. They are worst than dictators around the world. Citizens of this country should give them the correct answer on Feb 10th and send them to hell with no pardon in any sort. Show the strength of the pohottuwa symbol and help to bring peace and prosperity and happiness to all our citizens.

  5. Christie Says:

    Will India kick the ass of Ranil and appoint Chandrika as PM. A proven sucker of India like her father.

  6. aloy Says:

    Wrong, it is none other than S’pore Mafia. Both RW&MS are cat’s paws.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress