ඉතිහාසයේ දැවැන්තම පාවාදීම කලේ මෛත‍්‍රිපාල සිරිසේනයි.. මෙන්න මහින්දගේ විශේෂ හෙළිදරවුව..[Video]
Posted on January 26th, 2018

 lanka C news

මෙරට දේශපාලන ඉතිහාසයේ දැවැන්තම පාවාදීම නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සිරිකොතට පාවාදීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සිරිකොතට පාවාදීම එම විශාලම පාවාදීම බවද ඒ මහතා සදහන් කරයි.

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා එජාපයෙන් ඉවත් වී ශ‍්‍රීලනිපය නිර්මාණය කලත් වත්මන් ජනාධිපතිවරයා විසින් පක්‍ෂය සිරිකොතට පාවා දී ඇති බවද ඔහු සදහන් කරයි.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ දඹුල්ලේදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැළියක් අමතමිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress