ජනාධිපති කියන්නේ බොරු.. එයා කියන ඒව ගණන් ගන්න එපා..- කිරිඇල්ල කඩුව ඇද ජනාධිපතිට වනයි..
Posted on January 28th, 2018

ජනාධිපතිවරයා කියන කතා එතරම් ගණන් ගත යුතු නැති බව පාර්ලිමේන්තුවේ සභා නායක ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

මැතිවරණ කාලයේදී මොනවා කිවුවත් පෙබරවාරි 10 වැනිදායින් පසු ජනාධිපතිවරයා හා අගමැතිවරයා එක්ව ඉතිරි කාලයද ආණ්ඩුව කරගෙන යනු බවද ඔහු සදහන් කරයි.

එජාපය ඉවත් කර සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සදහා ජනාධිපතිවරයා ඒකාබද්ද විපක්‍ෂයට කරන ලද විවෘත ආරාධනාව සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

2 Responses to “ජනාධිපති කියන්නේ බොරු.. එයා කියන ඒව ගණන් ගන්න එපා..- කිරිඇල්ල කඩුව ඇද ජනාධිපතිට වනයි..”

  1. Ancient Sinhalaya Says:

    Nobody should take any notice of this traitor milk dog. These traitor UNPatriotic low lives now worried desha
    paalu jaathi dhroheen going to be thrashed in the LG polls. But traitor chief die hard catholic token Buddhist
    Mega thief mega thakkadiya Lajja baya nathi (know natta?) aga matta Batalande Wadakaya pol pot r@nil
    wickrama Sinhala killer will rig the ballot and keep its job. Wadakaya knows if the low life loses badly it’s the
    end of the traitor low life. So it’s imperative Sinhalese (not Sinhala amoebas who say kapuwath kola paatai)
    keep an eye for vote rigging and vote to wipe this jaathi dhroheen from the politics for good in the elections. Don’t know why Mother Lanka gave birth to these cancers?

    UNPatriotic kaaraya
    Siri Laka hooran kanna suuraya
    UNPatriotic kaaraya
    Sihalun maranna veeraya

    UNPatriotic kaaraya
    Yana yana paare pathire gandaskaare
    Pathire gandaskaare
    Pathire gandaskaare

    UNPatriotic low lives only good at
    murder (Sinhalese only)
    Buddhism destroying
    Sri Lanka destroying
    robbery (mega only)
    lying (bay gal kaarayo)
    developments? Never heard the word.

    Wipe these traitor low lives for good if Sinhalese race, Sri Lanka and Buddhism want to survive!

  2. Kumari Says:

    The current govertment Ministers also have become jokers just like Sirisena and Ranil

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress