නිදහස ලැබී තිස් අවුරුද්දයි.. මෛත‍්‍රී කී කතාවට මහින්ද කී තිහේ කෑල්ලේ කතාව මෙන්න..
Posted on February 5th, 2018

නිදහස ලැබී වසර 30ක් යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ නිදහස් දින උත්සවය අමතමින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රතිචාර දැක්වීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැළියක් අමතමින් රාජපක්‍ෂ මහතා අදහස් පල කල අයුරු සමාජ ජාලයන්හි වීඩියෝවක් මගින් පල කර ඇත්තේ මෙසේය.

මහින්ද මෛත්‍රී ගැන කිව්ව පට්ටම කතාව

අපේ ජනාධිපතිතුමා දැන් බලන්නේ 30 කැලි……

Posted by Mahinda Samaga Rata Dinawamu මහින්ද සමග රට දිනවමු on 4. febrúar 2018

5 Responses to “නිදහස ලැබී තිස් අවුරුද්දයි.. මෛත‍්‍රී කී කතාවට මහින්ද කී තිහේ කෑල්ලේ කතාව මෙන්න..”

  1. ranjit Says:

    Hitan what happened??? You are far far behind and your idiotic Yamapalanaya government also far behind in every issue therefore just leave and go for god’s sake. Vamooz Gramasevaka.

  2. Christie Says:

    What else would you expect from an Indian puppet?

  3. Ancient Sinhalaya Says:

    What do you expect from the traitor puppet the rubber stamp vairapala sorry sena guys? That’s what maybe put in
    puppet’s mouth. After all the puppet is only a grade 8 ‘graduate’. What we can’t forgive the puppet for is while
    he is thappu lying, the country, Sinhalese race and Buddhism are being destroyed by tamils, mussies, C brigade
    and the traitor UNPatriotic party traitor
    low lives. When you see the sorry sena on tv, it reminds us a Raa Beepu Meeya! One meaw from the Batalande
    Wadakaya, vaira pala wets his pants and the Raa Beepu Meeya sober in no time! Get rid of these traitor Yamapallan
    and show you are a cat not a rat!

  4. Dr.K Says:

    General public may not tolerate Mahinda’s third party joke that he said in his speech in front of matured and respectful Rev Sir and public –
    ඔබ අද රටේ දේශප්‍රේමී ජනතාවගේ මුදුන්මල්කඩයි. ‘ තිහේ කෑල්ල’ විහිලුවට හෝ ප්‍රසිද්ද රැස්වීමකදී .
    ප්‍රකාශ කිරීම සුදුසුද යන්න දෙවරක් සිතිය යුතුය.

  5. Samanthi Says:

    Some funny comments copied from LankaCnews:

    Brahmana says:

    ටීචර්: හා හොඳයි ලමයි දැන් කියන්ඩ ලංකාවට නිදහස ලැබිල
    වසර කීයද?
    පාසල් සිසුන්: අවුරුදු 30 යි ටීචර්.
    ටීචර්: ඒ මොන කුනු හරුපයක්ද? තිහයි නෙමේ ලමයිනේ
    හැත්තෑවයි.
    පාසල් සිසුවෙක්: එතකොට ටීචර් දැන් අපේ ජනාධිපති
    අන්කලුත් කුනුහරුප කියනවද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress