චීන තානාපතිවරයා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර විශේෂ හමුවක්!
Posted on February 24th, 2018

චීන තානාපති cheng xueyuan මැතිතුමන් හා මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතර විශේෂ හමුවක් හිටපු ජනාධිපති නිල නිවසේදී සිදුවිය.අතීතයේ සිට පැවති චීන ශ්‍රී ලංකා සබදතා පිළිබදවත් වත්මන් රජය සමග චීන රජය එලබි ගිවිසුම් පිළිබදවත් අවධානය යොමු කළ මහින්ද රාජපක්ෂ මැතිතුමන් තම රටේ ජනතාවට හානියක් සිදු නොවන පරිදි ඉඩම් සංවර්ධන කටයුතු කරන ලෙසත් රජය සිදු කරන ජනතා විරෝධී ඉඩම් ගනුදෙනු ප්‍රතික්ෂේප කරන ලෙසත් චීන තානාපති වරයාගෙන් විශේෂ ඉල්ලීමක් ද මෙහිදී සිදු කෙරෙනි.

2 Responses to “චීන තානාපතිවරයා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර විශේෂ හමුවක්!”

  1. ranjit Says:

    Talking to them is good Sir but remember you should be tough with them. My country is not for sale to anybody. You go alone without wavering. Remember your symbol is pohottuwa not hand or the beetle. We trust only you and pohottuwa nothing else. With the Feb 10th results you should understand that. We kept faith on you for several years and we intend to keep that way in the future too so don’t let us down dear president. JAYAWEWA.

  2. Charles Says:

    The USA manipulators of internal affairs of developing countries should stop. USA is going back to its former CIA tactics used in Guetamala, Iran of Mosaddegue and Chile, and numerous other peoples democracies. We have read how USA set up a Panamanian Governmenrt overnight. USA still believes in Manifest Destiny that USA is a divine creation and it has been selected by the GOd to rule over the World. USA still thinks since Monroe Doctrine that they can decide which country should have which government.

    The stupid sovereign States of developing countries should stop following USA for a handful of dollars to allow USA to pass resolution against fellow developing countries on absurd human right issues, when the USA itself is the perpetrator of such crimes around the globe.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress