රනිල්ට එරෙහි ඒකාබද්දයේ විශ්වාස භංගය කල් දමයි.. හෙට නුගේගොඩ රැළියත් කල් දමයි..
Posted on March 6th, 2018

 lanka C news

ඒකාබද්ද විපක්‍ෂය විසින් හෙට දිනයේ නුගේගොඩ නගරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ ජනරැළිය අවලංගු කර ඇත.

දරණාගම කුසලධම්ම හිමියන්ගේ අදාහනෝත්සව හා රට තුල ප‍්‍රකාශයට පත් කර ඇති හදිසි තත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වුණු ඒකාබද්ද විඵක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ හමුවේදී මෙම තීරණය ගෙන ඇත.

එසේම අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව අද දිනයේ කතානායකවරයාට බාර දීමට සූදානමින් සිටි විශ්වාස භංග යෝජනාව බාරදීමද කල් දමා ඇත.

එම විහ්වා භංග යෝජනාව සදහා එජාපයේ හා ශ‍්‍ර‍්‍රීලනිපයේ මන්ත‍්‍රිවරුන් කිහිප දෙනෙකුගේ අත්සන් සහිතව බාර දීම වඩාත් සුදුසු යයි පක්‍ෂ නායකයන් තීරණය කර ඇති අතර එම අත්සන් ලබා ගැනීම ඒකාබද්ද විපක්‍ෂයේ නියක දිනේෂ් ගුණවර්ධන මහතාට පවරා තිබේ.

කලින් සූදානම් කර තිබුනේ ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රී පිරිසකගේ පමණක් අත්සනින් යුතුව විශ්වාස භංගය අද දිනයේ කතානායකට බාර දීමටයි

8 Responses to “රනිල්ට එරෙහි ඒකාබද්දයේ විශ්වාස භංගය කල් දමයි.. හෙට නුගේගොඩ රැළියත් කල් දමයි..”

  1. Nanda Says:

    Looks like Dilrook is right, yet again !

  2. Christie Says:

    Since Indian terrorist outfit was wiped out India has been dividing the Sinhalese along religious lines. These are the results of their work. People like Champika of Hela Urumaya and Nanasara of Bodu Bala Sena did the ground work for the current unrest. Unfortunately most of us fall in to their traps.
    It is easy to get Sinhala Buddhists to hate Muslims like our Socialist got us to hate the local Sinhalese who had few pennies. Socialists never talked about the filthy rich Indian Parasites who run our economy since 1840 that is after the Business Registration Ordinance.
    The so called Sinhala Patriots do the same thing., the best examples are Nanasaara of BBS and Champika of JHU.

    We have to get rid of Sirisena.

    India does not like Ranil after he sold Hambantota to China.

    Indian Parasites who went to the countries in the West after 1983 do not like Ranil because he made it clear it is safe for the terrorist seeking asylum to return. Australia and Japan has started sending back these terrorists.

    What we need to do is get rid of Sirisena first.

  3. Dilrook Says:

    Just as I predicted!

    The no confidence motion against Ranil will never come. JO took it from Vasantha to do so and now JO is not going ahead with it. The current chaotic situation calls for a no confidence motion against the law and order minister! Nice excuse to push the nation further into disaster with Ranil.

  4. Ananda-USA Says:

    This Muslim – Sinhala CLASH in Theldeniya has been exploited a normal civil incident to PREXTUALLY ENGINEER & CREATE a COMMUNAL CONFLICT by those who want to DIVERT ATTENTION AWAY from the INSTABILITY of the Yamapalanaya Govt and PREVENT ITS IMPENDING FALL.

    The arrival of HIGHLY ORGANIZED GROUPS from Amapara to Theldeniya to BURN Muslim Shops in retaliation for the DEATH of the Sinhala man hospitalized on Feb 22nd who died Last Sunday and the subsequent KILLING of a Muslim Youth was HIGHLY ORCHESTRATED to keep the communal fires BURNING!

    It is also an ATTEMPT to ALIENATE and DRIVE the tens of thousands of Muslims who VOTED AGAINST the Yamapalanaya in the RECENT LOCAL GOVT ELECTION away from the JO/Pohottuwa.

    Finally, it is an ATTEMPT to CREATE and EMERGENCY and JUSTIFY the APPOINTMENT of Sarath Fonseka as the Miniater of Law & Order, so he can SUPPRESS LEGITIMATE CIVIL PROTESTS by the JO/Pohottuwa scheduled to BEGIN with a Massive Meeting in Nugegoda on March 7, 2018.

    These are the VERY SAME GOONS who created COMMUNAL CONFLICYS in 2014 to alienate minority groups, be they Christians, Muslims and Tamils away from the MR/UPFA Govt.

    Ask YOURSELVES … who STANDS TO BENEFIT from this CIVIL UNREST on the EVE of the VOTE OF THE NO-CONFIDENCE VOTE against the PARA-GATHI AGA-MATHI Ranil Baba of the 40 Thieves?

    The ANSWER is: Noone other than the CRIMINALS of the Yamapalanaya DESPERATE to ILLEGALLY HOLD ONTO POWER at ALL COSTS, by FAIR MEANS or FOUL!

  5. Nanda Says:

    Newly appointed “Law and Order” minister is unable to establish law and order! It is anarchy everywhere! So, why is no-confidence motion cancelled rather than hurried up even more ?
    Looks like JO is scared to death ! Batalanda Vadhakaya is the “LAW” chief.

  6. Hiranthe Says:

    Dilrook, great calculation.

    I also had a doubt when taking JO’s past actions. MR was always absent when a key voting was happening in the Parliament or they just abstain from voting.

    People trusted them and they should not take it for granted this time. From Top to bottom, all the JO members should be present in the Parliament when a key issue is taken up… Otherwise we have to assume that they are also not genuine and only playing a game to gain the power.

    The point is, although they are 1000 times better than the Yahaps, they should be 100% dedicated to Mother Lanka, not for their buddies.

  7. Dilrook Says:

    Had current JO MPs (then UPFA) brought the no confidence motion to parliament in May 2015 (not to the house of the Speaker), the second central bank bond fraud could have been averted. Had the JO brought a no confidence motion against Ranil in January 2018 as promised, the current chaotic situation, riots, etc. would not happen. Since the JO failed to bring a no confidence motion today, Ranil will further ruin the national economy and national security.

    The task of the Opposition is not to save their leaders and their families by going soft on the ruling party. This is the curse of clan politics.

  8. Nanda Says:

    Exclusive : ඒකාබද්දය දෙකට බෙදේ.. රනිල් පන්නන විශ්වාස භංගයේ කකුලෙන් අදී..
    March 5, 2018 at 10:52 pm | lanka C news

    ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 20කට වඩා වැඩි පිරිසකගේ අත්සනින් කතානායකවරයාට හෙට දිනයේ බාරදීමට සූදානමින් සිටි විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ද විපක්‍ෂයේම ඇතැම් මන්ත‍්‍රීවරුන් බාදා කරමින් සිටිතැයි වාර්තා වෙයි.

    ශ‍්‍රීලනිප හා එජාප මන්ත‍්‍රින් කිහිප දෙනෙකුගේ හෝ අත්සන් මෙම විශ්වාස භංග යෝජනාවට එක් කර ගත යුතු බව එම පිරිස් විසින් කියමින් සිටිති.

    නමුන් යෝජනාව අත්සන් කරමින් සිටින පිරිස සදහන් කර ඇත්තේ එමගින් සිදුවන්නේ විශ්වාස බංග යෝජනාව ඉදිරිපත් කිරීම වැලැක්වීම බවයි.

    විශ්වාස භංගය බාර දීමෙන් පසු ඡුන්ද විමසීමේදී ඡුන්දය ලබා දෙන බවට එජාප හා
    ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසක් මේ වන විටත් එකග වී ඇති නිසා එම සැලැසුම අවුල් කිරීමට එකී පිරිස් පෙර යෝජනාව ගෙන විත් ඇතැයිද චෝදනා එල්ල වෙයි.

    විශ්වාස භංග යෝජනාව බාර දීමට පෙර ඇතිව තිබෙන තත්වය සම්බන්දයෙන් තීරණාත්මක සාකච්චාවක් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර එහිදී අවසන් තීරණය ගනු ඇතැයිද සදහන්ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress