පෙස් බූක් හි සහ අන්තර් ජාලයේ සැරිසරන පරෙවි සාමකුරුල්ලා හා මානව හිමිකම් ගුණ්ඩු කුරුල්ලා
Posted on March 8th, 2018

පාලිත ආරියරත්න

විදේශිය මානව හිමිකන් කාරයන්- 

(මොවුන් අති  භයානක උවදුරකට අප රට ලක්  කර තිබේ ගමේ හා නගරයේ සිටින ශි බුද්ධිය ඇති තරුණ තරුණියන් ක්‍රමානුකුලව සොයාගෙන් ඔවුන් හට මානව හිමිකම් විධායක තනතුරු ලබාදී දේව වාදී ආගම්  ස්වරුපයෙන් වර්තමානයේ ඇති මානව හිම්කම් පද්ධති කියාදී ඔල මොට්ටල කොට අප රටට විරුද්ධව (පුජක නියායන්වලට හා ඔවුන්ගේ අගමික  තර්ක විධි හා අයිති වාසිකම් කියාදී ) හොර පදිංචි කරුවෙකුට හෝ රටක් බෙදීමට කටයුතු කරන ත්‍රස්වාදීන් හටද සමාන මානව හිමිකම්  ඇතැයි කියා ඔවුන්ව රවට්වා අප බොදු රටට උරුමයට විරුධව උසි ගන්වමින් සිටි). 

පුජකයන්,පුජකයන් නොවන පිරිස්,සමහර දේශපාලකයන්, ආචාර්ය ස්වරුපයෙන් සිටින සමහර භික්ෂූන් වහන්සේලා කථිකාචාර්යවරු, එන් ජි ඕ  කාක්කන් හා විශේෂයෙන් වාමන්සික ව්‍යාපාරිකයන්- 

(වාමන්සිකයන් නිසා ලක්ෂ ගණන් බොදු දරුවන් අපේ ජාතියට අහිමි වී තිබේ (1988-1989  වැනි කාලයන්) නමුත් ඒවගක් නොතකා තවදුරත් මේ වාමන්සික මිනිසුන් ක්‍රියාකරන්නේ විදේශිය ජනයාගේ නිවරදි නොවන මත ඔස්සේ රටේ බහුතරයක් වන නිත්‍ය ජන්ම භුමි කරුවන් වන සිංහල/හෙළ භුමි පුත්‍රයන්ට එරිහිවය.මොවුන් සඟවන හෝ නොදන්නා කරණයක්  වන්නේ රුසියාවේ කොමුනිස්ට් වාදීන් ද (මොවුන්ගේ මත නිර්මාණය කලවුන්ද ) පළමුවෙන්ම ක්‍රියාකළේ රුසියාවේ මුල් පදිංචි කරුවන් වන ස්ලැවූ ජාතිකයන් බේරාගැනීමටය. නමුත් අප මාතෘ භුමියේ සිටින මෙම වාමන්සික වාදීන් ක්‍රියාකරන්නේ ඉහත කි මුලික කොමුනිස්ට් සංකල්පද පසෙකලාය. තවද මොවුන්ගේ දේශපාලනික අරගල දෙස බලන විට පෙනීයන්නේ සිහල බොදු ළමයින් නිකරුනේ රජයන් මගින් ඝාතනය භිහිසනයට ලක්වීමට තුඩුදෙන (1988-1989 වැනි ) අසාර්ථක දේශපාලනික අරගල නිර්මාණය කිරීමට තුඩුදෙන ආකාරයට.

ඉහත කි මොවුන් සර්වාගමික ශ්‍රී ලංකාවක් අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකාව මානව හිමිකම් බිඳ දැමු රටක් වශයෙන් හුව දැක්වීමට කටයුතු කරයි . මෙම පරෙවියා -ඉහත කි නොකී කණ්ඩායම්  සිංහල බෞද්ධ විරෝධි  ආකල්ප දරන අතර එම ආකල්ප මුහුණු පොත වෙබ් තිරය ආශ්‍රයෙන්  ප්‍රචාරය  කිරීමට එහේ  මෙහේ පියාසර කරමින් සිටි. මෙසේ පියාසරණ කරන මේ සුදු පරවි යා විශේෂයෙන් ලැගුම් ගන්නා ස්ථානාය ක් නොමැති අතර(හිමි කරුවෙකු සදහන් නොමැති ලිපි ප්‍රචාරය  කරයි  )බැලු බැල්මට කරන ඒ කම රාජකාරිය වන්නේ  සිංහල බෞද්ධ ආකල්ප  මත තම හිතු මතේට තැනක් නොතැනක් නොබලා තම තිරිසන් ගතියම ගෙනහැර පා ඉගිලී යමින්  සිටියදීම පැහැරීමේ කාර්යයි.සිංහල බෞද්ධයන් වන අපහට මෙම අශික්කීත ක්‍රියාව දේස තව දුරටත් බලා  සිටිය නොහැකි අතර සිංහල බෞද්ධගේ හිස මත තම  අසුචි පහරන මෙම පරෙවි වෙස් ගත පරයන් ගැන සමාජය දැනුවත් කිරීමට මෙම ලිපිය ලියා  තබන්නෙමු.

පරෙවි පුවත් වල  පලවෙන කරුණු:

    1.බුදුදහමට අපහාස කිරීම
    2.සිහළ බොදු  නායකයන්ගේ චරිත ඝාතනය කිරීම
    3.බෞද්ධ භික්ෂුන්  වහන්සේලාට අපහාස කිරීම
   4. සතත්‍ය හෙළිවීම තුලින් පුස්සක්(බොරුවක් හෝ හිතලුවක් ) බවට පත්වන අන්න්‍යාගමික  සාස්තෘවරුන්ගේ චරිත ආරක්ෂා කිරීම
    5.ජාතින් අතර සමගිය පෙන්නුම් කරන පින්තූර ප්‍රදර්ශනය කොට එමගින් උපක්ක්‍රමිකව සිංහල ජාතිය  සතුවන දේශය සියලුම ජාතීන්ට එක හා සමානව අයිති යැයි කීම (ලොව වෙනත් කිසිදු රටක මෙවැනි ආකාරයේ ආකල්පයන් නැත)
   6. සිංහල ජාතික සංවිධාන ජාතිවාදී සංවිධාන වශයෙන් හුවා දැක්වීම
    7.වෙඩි තබා ගැනීම්, ස්ත්‍රී දුෂණ , මංකොල්ල කැම් හා දේශ පාලකයන්ගේ හැසිරීම හා පුද්ගලික චරිත මුළු සිංහල බෞද්ධ සංකල්පයම බිඳ වැට්ටීම සඳහා ප්‍රචාරක ආයුධයක් වසයෙන් භාවිතා කිරීම
   9. විද්‍යාව දියුණු වීමත් සමග මෙලොවින්  නැති භංගස්තාන වන දේව වාදී අගම්  නැවත වර්ධනය  කර පෝෂණය කර රැක  බලාගැනීමට ‘සත්‍යයේ සටහන 10.බුද්ධියේ විමසුමට’ යන සටන් පාඨ  භාවිතාකිරීම හා එමගින්  ජාතික හා ආගමික වියසනයන් ගැන අත්  දැකීම් අඩු තරුණ තරුණියන් රාවට්වාගෙන තම ජාතියටම තම ආගමටම විරිද්ධව විරෝධා ආකල්ප දැරීමට නම්වා ගැනීම
    11.නීති විරෝධීව ඉදිවෙන ආගමික ස්ථාන හා එමගින් ඉදිරියේදී ඇතිවන බරපතල සමාජ වියසනයන් යටි ගන්නවා (දේව ආගම වලට අනුව සතා, සිවුපා, ගහකොළ අවසානයේ මිනිසා ද  දේවියා ට යටය )එම ආගමික ස්ථාන ඉදිවීම සාධාරණික කරණය  කිරීම
    12.අප සිංහල සාමාජයම ආකල්ප වලට වඩා  විජාතික සාමාජයම අකල්ප වලට වැඩි තැන දී ලිපි සකස් කිරීම
    13.අප ඉතිහාසය සදහන් වන මහාවංසය වැනි කෘතීන් විකෘති කතාවක් පමණක් ය යන්නයි කියා හුවාදක්වා එහි ඇති සිද්ධීන් හාස්‍ය ආකාරයෙන් හුවා  දැක්වීම
    14. බෞද්ධ සිදස්ථාන  හෝ ඒ අවට සිදුවෙන  සිදුවීම් වෙනත් සුව රුපයකින් ගොඩ නංවා සමාජය වෙත ප්‍රචාරය කිරීම
    රට, දැය, සමය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන සිංහල බෞද්ධ තරුණ තරුණියන් ට එරහිව අශික්කිත මඩ ප්‍රචාර දියත් කිරීම
    15.සර්වාගමික බෞද්ධ වන්දනාවක් හදුන්වා  දීම (මේය  සර්වාගමික සංකල්පය දියවී යනවිට එය ආරක්ෂා කිරීමට අලුතෙන් ගොඩ නැගු සංකල්පයකි උදාහරණ : පුජකයන්ද වෙසක් උත්සව පැවැත්වීම, මුස්ලිම් වරු පෝය දිනය න්  හී සාම  පණිවිඩ යැවීම). මෙම උපාය මාර්ගයේ යටි අරමුණ වන්නේ අනවසර පල්ලි කෝවිල් ස්ථපනය කරගැනීම හා බුදුන් වහන්සේට සමාන තත්වයක් අනෙකුත් සාස්තෘ වරුන්ට ද  ලබාගැනීම
    16.ජාතිය හා ආගම  රැක ගැනීමට ගන්නා  සියලු උත්සහයන් ජාති වාදී   ක්‍රියා ලෙස හංවඩු ගැහීම
    17.ආගම අදහන්නාවූ වූ හෝ විස්වාස කරන්නාවූ පිරිස් කරන වැරදි ක්‍රියා හුදෙක්  බුදු දහම නිසාම සිදුවෙන බව එත් තු  ගැන්වීමට උත්සහා  කිරීම
     18.වෙඩි තබා ගැනීම්, ස්ත්‍රී දුෂණ , මංකොල්ල කැම්, අල්ලස් හා දුෂණ හා නොයෙකුත් සමාජ සිදුවීම් ගැන ජනනය   කරන පත්‍රිකා, පෝස්ටර්  සැදීමේදී හිතා මතාම  බුදුහිමිරුව, බෞද්ධ සංකේත පසු බිමට යොදා ගැනීම
   19. බෞද්ධ ශාසනය හා සිංහලයන්ගේ පිරිහීමට ඍජුව වග කිවයුත්තේ  ත්‍රෛයිනිකායික මහා නායක වරුන් සහ ගිහි බෞද්ධ නායක කාරකාදීන් බව හුවා දැක්වීම
     20.රාජ්ජය නායකයින්ට අපහාස උපහාස කිරීම
    21.රටේ ඒකිය සංකල්පය බිඳ වැට්ටීමට අනෙකුත් ජාතින් සියුම්ව උසිගැන්වීම හා ජාති වාදය පැතිරීම

උතුරේ යුද්ධය පැවති  කාලයේදීද නොයෙකුත් පරවියෝ (පරයන් )අපරට තුල සාමය ගැන තතු කියා කියා  එහේ  මෙහේ සැරි  සැරුවේය. නමුත් රටට ඉන් ඇතිවුන සෙතක් නොමැති විය. අප යුද්ධයෙන් ම යුද්ධය ජයගත්තේය ,අප විසින් සතුරු ගුල් මර්මස්ථාන වලට පහර දුන්නේ සොයා සොයා ගොස්ය. වර්ථමානයේ  සිංහල මාධ්‍යවේදීන් හට කල හැකි ඒක්  කාරණයක් වන්නේ යහපත් බෞද්ධ වපසරියක් අප රට තුල ගොඩ නගා  ගැනීමට අවස්ස්‍ය ලිපි, ලේඛණ, පොත්   වැඩි වැඩි වසයෙන් ලියා  තබා තරුණ, තරුණියන් අතට ඒවා පත්කිරීමයි. බුද්ධියෙන් සන්නද්ධ වූ විට සිහළ හිස මත තම අසුචි පහරන බෝල් සුද පරෙවියන් එකාන්තයෙන්ම හදුනාගැනීමට අප බොදු දු පුතුන්හට හැකිවන බැවින් ඔවුන් මේ පරෙවි ගුල්(උගුල් ) වලට ඇද නොවැටී තම ජාතිය හා ආගම (බුදු දහම) අනාගතයේදීද රැකගැනීම කටයුතු කිරීම නොවනුමානයි.

පාලිත ආරියරත්න

One Response to “පෙස් බූක් හි සහ අන්තර් ජාලයේ සැරිසරන පරෙවි සාමකුරුල්ලා හා මානව හිමිකම් ගුණ්ඩු කුරුල්ලා”

  1. Lorenzo Says:

    Someone by the name Sajith Kavinda made this comment in My3’s FB page. Excellent!!

    “https://www.facebook.com/maithripalas/”

    It is in Singhala. Can someone PLEASE translate to English. A lot of good merit for doing so. I can understand.

    (1) රටේම මිනිස්සුන්ට හෙල්මට් දාල මෝටර් බයික් පදින්න ඕනයි කියලා නීතියක් තියෙනකොට එක්තරා ජාතියක් හෙල්මට් නැතිව බයික් පදින්න ගත්තා.

    (2) රටේම මිනිසුන්ට පොදු ස්ථානයන්හිදී මූන පෙනෙන්න තියෙන්න ඕනයි කියලා නීතිය කියනකොට එක්තරා ජාතියක ගැහැනු මූන වැහෙන්න ලෝගු දාන්න ගත්තා.

    (3) රටේම මිනිස්සුන්ගෙ ආහාර වලට පොදු ප්‍රමිතියක් තියෙනකොට එක්තරා ජාතියක පිරිසක් අමුතුම ප්‍රමිතියකින් කෑම ඉල්ලන්න ගත්තා.

    (4) රටේම මිනිස්සුන්ට වනාන්තර කැපීම නීතියෙන් තහනම් වෙනකොට එක්තරා ජාතියක් රක්ෂිත එළි කරලා ජනපද හදන්න ගත්තා.

    (5) රටේම මිනිස්සුන්ට විවාහයට සුදුසු අවම වයසක් නීතිගත කරලා තියෙද්දි එක්තරා ජාතියක පිරිමි බාල වයස්කාර දැරිවියො සහේට ගන්න ගත්තා.

    (6) රටේ හැමෝම එක අධිකරණ පද්ධතියක් යටතේ යුක්තිය පසිදලනකොට තවත් පිරිසකට ශරියා නීති ඕන වුනා

    (7) රටේ අනිත් හැමෝම එක විවාහයක් කරගන්නකොට, ඒ විවාහය ලියාපදිංචිය හා දික්කසාදය එක පොදු නීතියකට කරගන්න හදද්දි තවත් පිරිසකට ගෑණු 4ක් විවාහ කරගන්න, කාති උසාවි මගින් ඒවාට අවශ්‍ය නීතිමය රාමුව සකසගන්න ඕනවුනා

    (8) රටේ හැමෝම හෙල්මට් ජැකට් ගලවලා බැංකුවලට, රජයේ ආයතනවලට, වෙලද ස්ථානවලට ඇතුළුවෙද්දි තවත් පිරිසකට ඇස්දෙක විතරක් ඉතුරුවෙන්න ඔලුවේ ඉදන් පොරවගෙන කිසි කෙනෙක්ට අදුරගන්න බැරි විදිහෙ ඇදුම් අදින්න ඕන වුනා

    (9) මෝටර් සයිකලයක යද්දි තමන්ගේ ආරක්ෂාවට දාපු ෆුල්ෆේස් හෙල්මට් එක ජාතික ආර්ක්ෂාවට තර්ජනයක් කියල තහනම් කරද්දි තවත් පිරිසකට ඔලුවේ ඉදන් වහගෙන විභාගවලට සහභාගි වෙන්නයි, ජාතික හැදුනුම්පතේ ඡායාරූපයට පෙනී ඉන්නයි ඕන වුනා

    (10) රටේ හැමෝටම සාමන්‍ය බැංකු ක්‍රමයකින් ගණුදෙනු කරන්න පුළුවන් වෙද්දි තවත් පිරිසකට ශරියා බැංකුවලින් ගණුදෙනු කරන්න ඕන වුනා

    (11) රටේ හැමෝම රටේ ආර්ථිකයට බරක් නොවන ලෙස ජනගහණ වර්ධන වේගය නියතව පවත්වාගෙන යද්දි තවත් පිරිසකට ඇදික ජනගහණ වේගයකින් ලමයි හදන්නත් අනෙක් ජාතින්ගෙ ජනගහණය පාලනය කරන්න වද බෙහෙත් , මත්ද්‍රව්‍ය, කූඨ උපක්‍රම භාවිතා කරලා ජන සංයුතිය විකෘති කරන්න ඕන වුනා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress