රුසියානු ජනාධිපති වැලදිමිර් පුටින්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගෙන් සුභ පැතුම්
Posted on March 20th, 2018

Following the victory of incumbent President Vladimir Putin of the Russian Federation at last Sunday’s election, the Russian Ambassador in Colombo HE Yury. B Materiy met former President Mahinda Rajapaksa at his official residence in Colombo on Monday. President Mahinda Rajapaksa took this opportunity to convey his felicitations to President Putin on his landslide victory.

පසුගිය ඉරිදා පවත්වනු ලැබූ ඡන්දයෙන් රුසියානු ජනාධිපති වැලදිමිර් පුටින් ජයගත් පසු කොළඹ රුසියානු තානාපති යුරි බී. මැතේරි මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව සඳුදා සිය නිල නිවසේදී හමුවිය. මේ අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, ජනාධිපති පුටින්ගේ විජයග්‍රහණය ගැන එතුමාට සුභ පැතුම් ප්‍රකාශ කර සිටියේය.

 

ශ්‍රී ලංකාව සහ රුසියාව දිගු කාලීන මිතුරන් වන අතර, කොටි ත්‍රස්තවාදය පැරදවීමේ මානුෂික මෙහෙයුම විජයග්‍රහණය කිරීමට අවශ්‍ය ආයුධ බලය ශ්‍රී ලංකාවට ලබා දීමට රුසියාව කටයුතු කළේ ය.

 

3 Responses to “රුසියානු ජනාධිපති වැලදිමිර් පුටින්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගෙන් සුභ පැතුම්”

  1. Christie Says:

    Congrdulations!

  2. Hiranthe Says:

    Good to see this

  3. ranjit Says:

    Putin and Mahinda both are great leaders whom their citizens in their own country’s love and respect. Both are strong and popular among their own citizens than most of the leaders around the world. We wish both good luck and prosperous future. Congratulations.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress