පළාත් පාලන මැතිවරණය- 2018 පෙබරවාර ි 10
Posted on April 2nd, 2018

ආචාර්ය ප්‍රදීප්  එන්‘ වීරසිංහ, බුද්ධ ිනී රාමනායක වැජසටහන් කළමනාකරු ජනමාධ්‍ය ප‍්‍රත ිව්‍යුහගතකරණය ස`දහා වන ජාතික ලේකම ි කාර ්යාලය.

මැතිවරණ කොමිසම් සභාව විසින් හ`දුන්වා දී ඇති මාධ්‍ය උපමාන සහ මාධ්‍ය භාවිතය ජනමාධ්‍ය විසින් මැතිවරණ ආවරණයේදී
යොදාගත් ආකාරය පිළිබ“දව අවසන් තක්සේරු වාර ්තාව මැතිවරණ කොමසාර ිස්තුමන්ට පිළිගැන්වීම

මැතිවරණ යනු රටක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍ර ියාදාමයේ තීරණාත්මක සන්ධිස්ථානයකි.මැතිවරණ සමය තුළ අදහස් ප්‍රකාශ කිර ීමේ නිදහස
මෙන්ම මාධ්‍ය නිදහසද මාධ්‍යයන්ගේ වෘත්තීමයභාවය ,නිදහස් සහ සාධාරණ මැතිවරණයක් කෙරෙහි තීරණාත්මක මැදිහත්වීමක්
සිදු කරයි. එබැවින්, මැතිවරණ සමයේ ජනමාධ්‍ය විසින් මැතිවරණ ක්‍ර ියාදාමය සහ මැතිවරණ ප්‍රචාරණ ක්‍ර ියාවලිය ආවරණය කරන
ආකාරය තක්සේරු කිරීම මැතිවරණ නිර ීක්ෂණයේ ප්‍රධාන අංගයක් වෙයි.

ජනමාධ්‍ය ප්‍රත ිව්‍යුහගතකරණය ස`දහා වන ජාතික ලේකම ි කාර ්යාලය විසින් 2018 පළාත් පාලන මැතිවරණය සහ මැතිවරණ
ප්‍රචාරණය මාධ්‍ය ආවරණය කරන ආකාරය නිර ීක්ෂණය කර,ඒ පිළ ිබ`දව අවසන් තක්සේරු වාර ්තාව මාර ්තු මස 29 වන දින උදෑසන
10.30ට මැතිවරණ කොමසාර ිස් කාර්යාලයේදී , එහි සභාපතිතුමන් සහ අධ්‍යක්ෂ ජනරාල්තුමන් වෙත පිළිගැන්විණ.

අදාළ වාර ්තාව ස`දහා මාධ්‍ය අන්තර ්ගත විශ්ලේෂණ ක්‍රමවේදය යොදාගත් අතර ඒ ස`දහා ජනමාධ්‍යය, දේශපාලනය සහ පර්යේෂණ
ක්‍රමවේද පිළ ිබ`ද විශේෂඥභාවයක් සහ අත්දැකීම් සහිත පර්යේෂණ කණ්ඩායමක සහයෝගය ලබාගෙන තිබේ. එ ් අනුව, අදාළ
වාර ්තාවෙන් මැතිවරණ කොම ිෂන් සභාව නිකුත් කර ඇති මාධ්‍ය උපමාන නිර ්ණායකයක් වශයෙන් ගෙන 2018 ජනවාර ි 20 දින
සිට පෙබරවාර ි 10 වන දින දක්වා දිවයිනේ පළවන සියලූ පුවත්පත් සහ රූපවාහිනි නාලිකාවල අන්තර ්ගතය වි ී ශ්ලේෂණයට
පාත්‍ර කර ඇත .

අදාළ ත්‍රෛභාෂික වාර ්තාව ම`ගින් ඉදිර ිපත් කෙරෙන කරුණු සහ නිර ්දේශ සමිබන්ධව මැතිවරණ කොම ිසම සම`ග වඩාත් පු`ඵල්
සංවාදයක් මෙම මස 04 වැනි දින ප.ව. 3ට මැතිවරණ කොමසාර ිස් කාර ්යාලයේදී පැවැත්වීමට අද දින මැතිවරණ කොමසාර ිස්
මහින්ද දේශප්‍රිය මැතිතුමා විසින් යෝජනා කෙරුණු අතර ඉන් පසුව මෙ ි සමිබන්ධව මාධ්‍ය දැනුවත් කිර ීමක්ද සිදුවනු ඇත.
මේ සම ිබන්ධව ඔබ ආයතනයේ මාධ්‍ය ආවරණය ලබා දෙන්නේ නම ි අගය කර සිටින අතර ඔඛෙන් ලැඛෙන සහයෝගය ඉතා
අගය කර සලකම ු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress