ඇමති රට යතී
Posted on April 5th, 2018

ඇම්  ඩී  පී   දිසානායක

අගමැති කම ලැබුනු නැතැයි අපි ළග නැහැ වළි             ජල්ලී

ලැබුනු තරම් හරි ලස්සන බරට බරේ   රට                   සල්ලී

සාටකයේ ගොන් වැඩකින් පින පෑදුනු   මන                 කල්හී

රනිල් මොකද? නිමල් මොකද?  රට යනවා රැගෙන        සල්ලී

One Response to “ඇමති රට යතී”

  1. ranjit Says:

    225 🐄 cows for sale, asking rate 2 – 3 million each. Stupid voter think twice before you vote next time.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress