ගජමිතුරු කල්ලියේ අමුතු අවවැඩ රෙදි ගලවා පෙන්වයි.. 16 කණ්ඩායමේ ප‍්‍රබලතම හෙලිදරවුව චන්දිමගෙන්..[Video]
Posted on April 17th, 2018

lanka C news

ආණ්ඩුවේ ගජමිතුරු කල්ලිය විසින් සිදු කරන අමුතු අතපෙවීම් සම්බන්දයෙන් හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි මහතා සදහන් කරයි.

සිරස රූපවාහිනියේ පැතිකඩ වැඩසටහනට එක්වෙමින් මෙම අදහස් හිටපු ඇමතිවරයා පල කලේය.

ඇමතිවරයෙක් ලෙස රාජකාරි කරද්දී ගජමිතුරු කල්ලියෙන් දැඩි බාධා එල්ල වූ බවත් ඔහු එහිදී සදහන් කලේය.

කැබිනට් මන්ඩලයෙන් ඉවත් වූ හිටපු ඇමතිවරයෙකු විසින් සිදු කරන ලද ප‍්‍රබලතම හෙලිදරවුවක් ලෙස මෙම සාකච්චාව සැලකිය හැකිය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress