රනිල්ගේ රෙදි ගලවන ෆයිල් තොගයක් රවී ලග.. රවී ඉවත් නොරකන හේතුව මේකයි..[Video]
Posted on April 26th, 2018

එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධානයෙන් පසු එම පක්‍ෂ ඉදිරිපෙල හා පසුපෙල සියළු මන්ත‍්‍රිවරුන් සියළු දෙනා ඉන්නේ ඇටිකෙහෙල් කෑ උගුඩුවන් වගේයයි එක්සත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.

රට පුරාම පාක්‍ෂිකයන් කියන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාට නායකත්වයෙන් ඉවත් වන ලෙස යයි එම පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් මෛත‍්‍රී ගුණරත්න මහතා කියා සිටී.

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ රෙදි ගලවන ෆයිල් කිහිපයක් අතේ තියාගෙන සිටිනා රවි කරුණානායක මහතා ඉවත් කිරීමටද නොහැකි වී ඇතැයිද ඔහු සදහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress