විශ්වාශයට හිතවත්කමට පයින් ගහපු කාලකන්නියෙක් රජ උන  අබුද්දස්ස කාලේ.
Posted on May 10th, 2018

චාර්ල්ස් .එස්.පෙරේරා  විසින්

අවුරුදු ගණනාවක් පරදේශිකයන්ට යටත්ව  ඉහලපැලන්තියකටයි පහලපන්තියකටයි රට දෙකට කැඩුණු යුගයකදී දිළිඳුකමින් මිරිකීසිටි ජනතාවක් ඉතා අසීරුවෙන් දිළිඳුකමින් හා වහල් මානිසිකත්වයෙන් ගොඩඒමට වැයම්කරද්දී අතීත සමාජය කෙන්ද්‍රයකොටගත් ජන කොටස් පහක් එක්තැන් කරවා නැවතත් රටට නියම නිදහස මනුස්සකම ආගම ධර්මය ගෙන ආ සමාජවාදී ප්‍රයත්නයට දෙමල  දේශපාලකයන් විසින් ජාතීවාදීන් යයි  හංවඩු ගහමින්  ජනතාව සිංහල දෙමල වශයෙන් නැවත දෙකඩ කොට  රටආපසුගෙනගිය යුගයක් වීය.  

මේ ලංකාව කෙරෙහි  දේශ ප්‍රේමයක්  නොමැති දෙමල දේශපාලකයන්ගේ රට නගා සිටුවීම වෙනුවට  රට දෙකඩ කිරීමේ ප්‍රයත්නයන් නිසා මේ අපේ රට  අන්ත පරාජිත භාවයට පත්වෙමින් තිබියදී දෙමලවාර්ගික කොටසක් විසින්ම අවිගත් ත්‍රස්තවාදය රටේ ඇතිකර අවුරුදු තිහක් තිස්සේ භීෂණයෙන් හා මරණ  බයින් පසුවූ ජනතාවක් ඒ ත්‍රස්තවාදයෙන්  හා බියෙන් මුදවාගෙන රටට හා ජාතියට සාමය උදාකර දියුනුවෙ මග විවුර්තකළ  මහින්ද රාජපක්ස ජනාධිපති තුමන්ට විරුද්ධව  නොමගගිය ජනතාවක් විසින් රටේ මහා කර්මයකට මහින්ද රාජපක්ස ජනාධිපති තුමන් පරාජයකොට  රජකරවපු කාලකන්නියා රටක් කිරීමේ මොනම හැකියාවක් නැතිව යහපාලනයක් හදාගෙන කරන භයානක විගඩම නිසා  ශ්‍රී ලංකාවා දැනටමත් දෙකඩවී  විනාශය කරා  ගෙනයෑමේ  වැඩපිළිවෙලක් ගෙනයමින් පසුවෙයි.  

දැනට මහජනතාවගේ විශ්වාශය ඔහුකෙරෙහි නොමැති බව වටහා ගන්නට තරම් මොලයක් නොමැති මේ අධර්මිෂ්ට  තන්හාවෙන් ක්‍රෝධයෙන්  පිරුණු හිතකින් යුත් පව්කාරයා රටට ද්‍රෝහී ලංකා විරෝධී විදේශිකයන්ගේ අතකොලුබවට පත්වීසිටින අතලොස්සක් ධනවාදීන් විසින් මෙහෙයවන යහපාලනයක් බදාගෙන තව කාලයක් පාලනයෙසිටීමට සුදානම් බව නොබෝදා ජනරැලියකදී පැවසීය.

මේ කාලකන්නි රට වැනසීමේ යහපාලනයට තවදුරටත් මේ රටේ පාලනය  දුන්නොත් ශ්‍රී ලංකාව නැත්තටම නැතිවීයෑමට ඉඩ තිබෙන බැවින් මේ ලංකාවට අහිතකර පව්කාර යහපාලනය  පන්නා  දැමීමේ වැඩපිළිවෙලක් වහාම සකස්කළයුතුව ඇත. එය සිංහල බෞද්ධ ජනතාවගේ පරම යුතුකමයි. ඒ සඳහා ලංකාවේ සියලුම බෞද්ධයින් දේශපාලන වෙනස්කම් අභිභාවා රටවෙනුවෙන් එකමුතු වියයුතුය.

අවුරුදු  තුනක් තිස්සේ මේ හැතිකරය මොනවද කලේ. නමට පමණක් විධායක බලය තියන ජනාධිපති සිරිසේනට බැංකු හොරකම පිටුපස තිබුණු රනිල්ගේ සම්බන්ධය දැනදැනත් ඔහුටවිරුද්ධව කිසිමදෙයක් කිරීමට අසමත්නම්  ඒ  ජනාධිපතිගෙන් රටටවත් ජනතාවටවත්  සේවයක් වෙනවාද ? කිසිම වරදකට සම්බන්ධකමක්  තිබුන බවක් මෙතෙක්  හෙලිනොවූ ජනාධිපති මහින්ද  රාජපක්ස මැතිතුමාට හා  ඔහුගේ පවුලේ උදවියට චෝදනා එල්ලකරන එක නතර කරන්න වචන මාත්‍රයකින් හෝ උත්සහයක් නොකරන ක්‍රෝධයෙන් හා මාන්නයෙන් හිත පුරවාගත්  සිරිසේන ජනාධිපතිගෙන් කිනම් ප්‍රයෝජනයක් ද ?

එහෙම ජනාධිපති කියනවා තව බොහෝ වැඩ අවසන්කලයුතුව තියෙන බැවින් ඔහු 2020න් පසුව විශ්‍රාම ගන්නේ නැතිලු. මොනවාද මේ අවසන් නොකළ වැඩ ?  රටට දෙන්න ඕනේ හැම හෙනගෙඩියක්ම දීල  තවත් සංහිඳියාවක් කරපින්නාගෙන දෙමළුන්ට ලංකාවේ ඉතුරූහරියත් දෙන්නයි  මේ කාලකන්නි මනුස්සයා කරන්න හදන්නේ. රටට වෙන විනාශය ගැන කිසිම හැගීමක ඔහුට නැත.

නිදහස හෝ ප්‍රජාතන්ත්‍ර වාදය මොකක්දැයි හරිහැටි වටහානොගත් සමහරක් මෝඩයින් කියනවා  මේ යහපාලන ය හොඳ  දෙයක් දුන්නලු. ඒ ආණ්ඩුව විච්වෙචනය කිරීමේ  නිදහසලු. මෙයින් මිනිස්සුන්ගේ බඩවල් පිරෙනවද ? මේකද  සාමාන්‍ය ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තුවෙන්නේ ?  විවෙචනය කිරීමේ නිදහස තිබුනට රට දිළිඳු ප්‍රපාතයකට ගෙනගිහිල්ලයි තියෙන්නේ. ඒක සමහරක් උන්ට පෙන්නේ නැ.

මෙ කාලකන්නි හැත්ත තරහෙන් හා ක්‍රෝධයෙන් පිරුණු පව්කාරයෝ. එය ඔවුන්ගේ මුසල මුනුවලින්ම පේනවා. එහෙම එවුන් කොහොමද රටක් හදන්නේ ? ජනතා වීමුක්ති පෙරමුණේ කාලකන්නිත් දැන් වැඩකරනවා පෙනෙන්නේ ලංකාවේ හතුරු බලවේග සමග බව ඔවුන් කියන කතාවලින් තේරෙනවා.

බොහොම අමාරුවෙන් පාර්ලිමේන්තු ආසන හයක් දිනාගත් ජනතා වීමුක්ති පෙරමුණේ බිමල්  රත්නායක කියන කාලකන්නියෙක් ලන්ඩන් නුවරට ගිහිල්ල කියනවා  ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ බහුපාක්ෂික රටක් කියලා. ජනතා වීමුක්ති පෙරමුණ 20වන ව්‍යවස්ථා සංශෝධනයක් කියලා එකක් ගේනවා ජනාධිපති ගේ විධායක බලතල  අග්‍රාමාත්‍ය ප්‍රධාන කැබිනෙට් මණ්ඩලයට පැවරිය යුතුයි කියලා.

ඒ සංශෝධන්ම ඔවුන් යෝජනා කරනවා ජනාධිපති තොරා පත් කර ගතයුත්තේ ජනතා චන්දයෙන් නොවේ නමුත් පාරලිමේන්තුවෙන් කියල. මේ මොන විගඩමක්ද මුන් ජාතියේ හතුරන් නේද? මුන් වැඩකරන්නේ කාගේ උවමනවන්වලටද ? ජනතාව ජනතා වීමුක්ති පෙරමුණ සම්පුර්ණයෙන්ම ප්‍රතික්සේපකලයුතුයි.

මුන් මේ හතරබීරි කතා කියද්දී අපේ ලංකාව තවතවත් පිරිහෙනවා. රට පාලනය කරන්න මොනම හැකියාවක් නැතිබව සක්සුදක්සේ පෙනෙද්දී මුන් තවතවත් යහපාලනයේ රැදී සිටීමටයි ලකලෑස්තිවෙන්නේ. මුන් අර මීතොටමුල්ලේ කුනුකන්දට යටවෙලා විනාශවෙවා.

මේ අපේ සිංහල බෞද්ධ රට මේ කාලකන්නින්ගේ ග්‍රහනයෙන් ගලවාගෙන රට නැවතත් වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගෙන දියුනුවක්කරාගෙන යන්නනම් නැවතත් රාජපක්ස ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටම රට භාරදිය  යුතුය.

රාජපක්ස පවුල ගැන කතාකරකර අපවාද කලාට  ජනතාවට විශ්වාශය තැබිය හැක්කේ රට රාජපක්ෂ සහෝදරයන් එකමුතුව  කරන පාලනයකටය. ඒ ඔවුන් රටගැන ආදරයක් තියෙන ආගම ධර්මය ගරුකරන  සිංහල බෞද්ධයන් නිසයි. මේ රටට මේ අවස්ථාවේ අවශ්‍ය ඔවුන් ගේ පාලනයක්මය. 

8 Responses to “විශ්වාශයට හිතවත්කමට පයින් ගහපු කාලකන්නියෙක් රජ උන  අබුද්දස්ස කාලේ.”

  1. Hiranthe Says:

    CSP,
    You have clearly expressed the burning feeling troubling within us. Thank you for the nice piece of writing.

    24/7 this is the burning feeling we have within us.

  2. NAK Says:

    It is believed that one has to have so much merit to be born a human being. But this ‘Jahapalana lot proves beyond any doubt that were born to be sinners.

  3. Ananda-USA Says:

    DAWASEY PADA 4

    Aragala madinnata labena kandulu gas

    Kana batha uya gannata wadi milata gas

    Bala bala sitipi balayata aa ayegey gas

    Ada heta bahinu atha yahapalanayey gas

  4. Ananda-USA Says:

    මේ ලංකාවට අහිතකර පව්කාර යහපාලනය පන්නා දැමීමේ වැඩපිළිවෙලක් වහාම සකස්කළයුතුව ඇත.
    එය සිංහල බෞද්ධ ජනතාවගේ පරම යුතුකමයි.
    ඒ සඳහා ලංකාවේ සියලුම බෞද්ධයින් දේශපාලන වෙනස්කම් අභිභාවා රටවෙනුවෙන් එකමුතු වියයුතුය.

    Jayawewa, Sinhala Bauddhayeni! Apey Maubima Api Rakimu!

  5. Christie Says:

    1951කේ බන්ඩ.

    Banda in 1951.

    2014රේ සිරිසෙන.

    Sirisena in 2014.

  6. Christie Says:

    1951කේ බන්ඩ.

    Banda in 1951.

    2014රේ සිරිසෙන.

    Sirisena in 2014.

    1951කේ බන්ඩ.

    2014රේ සිරිසෙන.

  7. Ratanapala Says:

    Patriotic SLFPers and UNPers – let us all join into a single political party headed by Gotabhaya to safeguard Sri Lanka!

    It is time all patriots unite to defend our Motherland from the Western Hegemonistic powers who are intent on creating mayhem in the rest of the world so that they can plunder world resources at their will and pleasure.

    What Yahapalanaya headed by the pansy Ranil with the traitor guttersnipe Sirisena in tow is doing is nothing but efforts to make Sri Lanka a failed state. For this it is essential for them to make the population at large entirely helpless. This is why they took the farmers subsidies away to destroy food security, why they are weakening the security apparatus, why they are bringing ‘US Peace Corps’ and also US Military to lay the foundations for a complete collapse of the nation state so that it can be balkanized to enable ‘divide and rule’. Robbing of the Central Bank was to finance and bankroll the expenses of regime change. This way they have got the whole nation to do fund their operations. Verily a plot hatched in the US and UK now self financing Sri Lanka to bring her own destruction. Idiots across the Palk Straits have no idea that their British Colonial Construct – Indis will be the next in their cross hairs after Sri Lanka!

    Only way ahead is for Mahinda faction to let go of the SLFP and the patriotic UNPers to leave the UNP and join one patriotic establishment to defeat all forces that are for the dissolution, dismemberment and balkanization of Sri Lanka. There are no major differences between the UNP and the SLFP voters and both parties per se are beyond their individual ‘use by dates’! Ranil hanging onto the power constitutes the very dying embers of unpatriotic party that is the UNP. UNP a Christian Conglomerate managed to hoodwink a larger portion of the Sinhala Buddhist population to kowtow to their Christian Agenda.

    The only good thing that this so called National Government has done is to show that there is no essential difference between the majority voters who support these two unpatriotic parties. The only reason the party leaders are sticking to these parties is to keep their positions and for the continuation of their individual political dynasties. Some of these aging politicians have shown that they are utterly corrupt and are looking at every opportunity to jockey themselves into positons of power.

    Joining into a new party will enable more educated, able, pragmatic, younger politicians to occupy positions of power
    and work towards a united Sri Lanka and a brighter future together. This was Lee Kuan Yew’s success in Singapore.

    Already this conversation is happening with a proven leader at the head. It is Gotabhaya and the party is already there with Pohottuwa. Pohottuwa must not the left in the hands of Mahinda Rajapakse alone for him to do more of the same ‘old party politics’. We need to bring discipline and show that nepotism is not entertained. Sri Lanka is an educated nation and there are enough and more good leadership material among the populace. They should be brought to the fore to take over future leadership of the nation regardless of race, creed or station in life if they are for one nation and eager to safeguard our cultures, common true history and values.

    If this happens, we need not worry about the racist and religious extremist becoming kingmakers of Sri Lanka any further.

  8. Christie Says:

    “Idiots across the Palk Straits have no idea that their British Colonial Construct – Indis will be the next in their cross hairs after Sri Lanka!”

    These idiots know how to handlethings. ‘

    There was no India before the British made it.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress