2018 මැයි 7 වන දින දිවයින ඉරිදා සංග්‍රහයේ මුල් පිටුවේ පළ කර ඇති ලිපිය හා සබැඳේ
Posted on May 11th, 2018

එම්. ඒ සුමන්තිරන් පාර්ලිමේන්තු මන්ත්‍රී දෙමළ ජාතික සන්ධානය

2018 මැයි මස 6 වන ඉරුදින දිවයින ඉරිදා සංග්‍රයේ මුල් පිටුවේ දැක්වෙන, —උතුරු නැගෙනහිර පන්සල් තැනීම තහනම් කරන්න˜ ලෙස මම විසින් සඳහන් කළ බව කියැවෙන පුවත සම්පූර්ණ අසත්‍ය බව මෙයින් සඳහන් කරමි.

ද්‍රවිඩ සන්ධානය වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡාවකදී මා විසින් ප්‍රකාශ කළ කරුණු විකෘති කොට දක්වමින් බෞද්ධ ජනතාව කෝපයට පත් කිරීමට මෙමගින් උත්සහ දරා ඇත.

මාධ්‍ය සාකච්ඡාවකදී අසනු ලැබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, —බෞද්ධ ප්‍රජාව ජීවත් නොවන ප්‍රදේශයන්හි බුදු පිළිම ඉදි කිරීම තේරුමක් නොමැති බවත් මෙවැනි ප්‍රදේශ වලින් ඉදිකොට තිබුණු බුදු පිළිම ඉවත් කොට ඇති බවත් ඊට අමතරව පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව වාර්තාවන්ද අප විසින් ඉදිරිපත් කොට ඇති බවත් මා විසින් සඳහන් කළෙමි.

එබැවින් මෙලෙස අසත්‍යය කරුණු පළ කරමින් ජනතාව අතර ගැටුම් ඇතිකිරීමට තැත් කිරීම හේතුවෙන් මෙම පුවත් පතට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග
ගැනීමට මම බලාපොරොත්තු වෙමි.

එසේම එම ප්‍රවෘත්තිය නිවැරදි කරමින් මාගේ මෙම නිල ප්‍රකාශයට ප්‍රමුඛත්වය ලබා දෙමින් පළ කරන මෙන් මම සියලූම මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටිමි.
ස්තූතියි

එම්. ඒ සුමන්තිරන්
පාර්ලිමේන්තු මන්ත්‍රී
දෙමළ ජාතික සන්ධානය

3 Responses to “2018 මැයි 7 වන දින දිවයින ඉරිදා සංග්‍රහයේ මුල් පිටුවේ පළ කර ඇති ලිපිය හා සබැඳේ”

  1. Ratanapala Says:

    It is up to the Buddhist public of Sri Lanka where there are special previledges for Buddhism under the constitution to decide where they decide to erect Buddhist statues and not to a Christian such as TNA MP Sumanthiran. It is no secret that the TNA constitute the long arm of the LTTE in Sri Lanka.

    It is a shame that these terrorism promoters are still out in the open and not behind bars!

  2. Ramanie Says:

    Like the cat that crapped on a rock, Sumanthiran is trying to cover his faeces but the smell is giving the game away!

    Why shouldn’t we Sinhala Buddhists be not able to erect a Buddha statue in an area where ‘Buddhists are not living’? Buddhists have the right to live anywhere in the country and they have the right to build Buddhist places of worship anywhere in the country, you racist pig!

    Don’t like it? Leave Buddhist countries and go back to your racist hole in South India!

  3. jay-ran Says:

    Ramanie,GOOD REPLY TO THAT LTTE RACIST CHRISTIAN DOG!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress