බැදුම්කර වාර්තාවේ මුදල් ලැබූ පුද්ගලයින් වසන් කරන්න, ජනාධිපති ලේකම් නීතිපති සහාය ගන්න උත්සහ කරනවා
Posted on June 1st, 2018

පුවත්පත් නිවේදනය මාධ්‍ය ඒකකය/කැෆේ සංවිධානය

බැදුම්කර වාර්තාවේ මුදල් ලැබූ පුද්ගලයින් වසන් කරන්න, ජනාධිපති ලේකම් නීතිපති සහාය පතන්නට උත්සහ කරනවා

තොරතුරු පනත යටතේ දුන්නේ නෑ. ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දුන්නෙත් නෑ ජනාධිපති ලේකම් දැන දැනම අපිව වටේ යැව්වා!

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍ර‍නාන්දු මහතා 2018 ජනවාරි 18 සිට අද දක්වා මාස හතර හමාරක් බැදුම්කර වාර්තාව නොදී අපිව වටේ යැවූ බව ‘කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපතිවරයා කියනවා බැදුම්කර වාර්තාවේ කොටසක් තොරුතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත යුතුයි කියලා.  ඊයේ ජනාධිපති ලේකම්වරයා කිව්වා එය ‘ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන්‘ ලබාගත යුතුයි කියලා.  අද කියනවා, එම වාර්තාව ප්‍ර‍සිද්ධ කරන්න නීතිපති උපදෙස් ලබාගන්නවා කියලා.  මේ රටේ පරිපාලන සේවයේ ප්‍ර‍ධානියා, ජනාධිපති ලේකම්වරයා මාස 4 ½ ක් මමත්, මේ ලේඛනය ඉල්ලපු සැවෝමත් වටේ යවා තිබෙනවා.  පාර්ලිමේන්තුවට වාර්තාව සම්පූර්ණ වාර්තව දුන්නේ නැති බව මම මුලින්ම හෙළි කළා. පසුව හෙළිවුණා ඒ වාර්තාවේ පිටු 5000 කට වැඩි ප්‍ර‍මාණයක් පාර්ලිමේන්තුවට ලබා නොදුන් බව.  තොරතරු පනත යටතේ ජනාධිපති ලේකම්වරයා සම්පූර්ණ වාර්තාව ලබා දී නෑ.    

මම මුලින්ම සී 350 වාර්තාව ඉල්ලුවේ 2018 ජනවාරි 18 දිනයි.  ජනාධිපති ලේකම්වරයා ඊයේ කිව්වා ‘ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ගන්න කියලා. අද කියනවා, නීතිපති උපදෙස් පතනවා කියලා.  මේ හදන්නේ බැදුම්කර වාර්තාව අවුරුදු 30 ක් වලේ දාන්න නීතිපති ගේ සහාය ගැනීමට උත්සහ දැරීම පමණයි. මේ කුමන්ත්‍ර‍ණය පරාජය කළ යුතුයි.  බැදුම්කර වාර්තාවේ සත්‍ය දැන්වත් මේ රටේ ජනතාව දැනගත යුතු යැයි කිර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

 

2 Responses to “බැදුම්කර වාර්තාවේ මුදල් ලැබූ පුද්ගලයින් වසන් කරන්න, ජනාධිපති ලේකම් නීතිපති සහාය ගන්න උත්සහ කරනවා”

  1. Ananda-USA Says:

    These BLOODY CROOKS of the Yamapalana Govt had better IMMEDIATELY RELEASE the names of ALL MPs who accepted BRIBES from Perpetual Treasuries, or FACE PROSECUTION LATER for INTENTIONAL DERELICTION OF DUTY when this Govt is soon REPLACED by a PATRIOTIC GOVERNMENT.

    At the time these BRIBES were accepted, it was ALREADY KNOWN that Perpetual Treasuries led by Arjun Aloysius was INVOLVED in the Arjun Mahendran-led CENTRAL BANK BOND SCAM that had DEFRAUDED the citizens of Billions of Rupees.

    THE ACCEPTANCE of BRIBES from a CORRUPT ORGANIZATION responsible for ROBBING the CENTRAL BANK, KNOWING that it is MONEY STOLEN from a GOVT ENTITY, is a CRIME against the NATION that AMOUNTS TO TREASON!

    RELEASE the NAMES of the GANG of 118 NOW, and PROSECUTE THEM to the HILT!

    Furthermore, The ACCEPTANCE of BRIBES DESIGNED TO SUBVERT the LEGISLATURE of the Nation on a MASSIVE SCALE is an UNPARALLELED CRIME amounting to TREASON against the NATION!

    RELEASE the NAMES of the 118 CORRUPT MPs NOW, and PROSECUTE them to the HILT!

    If OVER 1/2 of the MPs in Parliament, that is the MAJORITY of MPs, have ACCEPTED BRIBES, then this Parliament DOES NOT CONSTITUTE a LAWFUL BODY of VALID REPRESENTATIVES of the PEOPLE, and therefore, the PARLIAMENT SHOULD BE DISSOLVED IMMEDIATELY and NEW ELECTIONS should be held!

  2. Ratanapala Says:

    Sinhala hating , Buddhist hating Catholic Austin Fernando was brought in as the President Secretary to keep a check on Simple Sirisena by Christian Ranil. He sees what comes, what goes and what happens in between at the President’s office. He is the keeper of the Sorrysena President in his cage.

    He was Depath Naya’s former boss when he was only a lowly Gramasevaka and Fernando the Government Agent. What a jolly arrangement to keep the lowly in place – here goes conspiratorial Ranil at his best behaviour – planning and executing his masters’ plan to the letter. Sirisena even said – he will address Ranil as “Sir”! This man symbolises the lowest level Sri Lanka has reached in every sphere of activity including presidential decorum. His lowly demeanour during foreign travel and at meetings with national leaders of other countries put all of Sri Lanka to shame.

    All those concerned, especially Sinhala Buddhists should keep a watch on Austin Fernando for what damage he can still install to the body politic of Sri Lanka. A very dangerous person – going by his previous Anti Buddhist work, now in place to execute the Western Agenda through Sorrysena!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress