මැතිවරණයට ඇලෝසියස්ගේ සල්ලි ගත් කතාව බොරු.. චෙක් තුනම දී ඇත්තේ මැතිවරණ අවසන් වී කලකට පසුයි..
Posted on June 8th, 2018

lanka C 

අර්ජුන් ඇලෝසියස් මුදල් දුන්නේ තම මැතිවරණ ව්‍යාපාරයට යයි රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්පූර්ණ අසත්‍ය බව හෙලිව ඇත.

2015 වසරේ මහ මැතිවරණය සදහා නාම යෝජනා බාරගත් අවසන් දිනය 2015.07.13 වන අතර මහ මැතිවරණය පැවැත්වූයේ 2015.08.17 දිනයි.

කෙසේ වෙතත් නීතිපති දෙපාර්තුමේන්තුව විසින් අධිකරණයට දන්වා ඇත්තේ අදාල චෙක්පත් තුන ලබා දී ඇත්තේ,

  • 2015.08.24,
  • 2015.10.12,
  • 2016.03.31 යන දිනවලදී බව බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.

ඒ අනුව චෙක්පත් තුනම ලබා දී ඇත්තේ මැතිවරණය අවසන් වූ පසු නිසා මැතිවරණ කටයුතු සදහා සිය ප‍්‍රචාරක කටයුතු මෙහෙයුවූවන් විසින් මුදල් ගත්තේ යයි කියන ප‍්‍රකාශය අසත්‍ය වෙයි.

2 Responses to “මැතිවරණයට ඇලෝසියස්ගේ සල්ලි ගත් කතාව බොරු.. චෙක් තුනම දී ඇත්තේ මැතිවරණ අවසන් වී කලකට පසුයි..”

  1. Christie Says:

    යකෝ ච්න්දෙ කරන්න නයට ගත්ත සල්ලි ගෙවන්න එපායැ.

  2. Ratanapala Says:

    Sujeewa Senasinghe says that he personally did not receive any monies from Arjun Aloysius or his company Perpetual Treasuries. He says that it is his ‘friends’ who received the funds and his friends have used those funds for electioneering on his behalf. Who does Sujeewa Serasinghe is trying to fool. The world has revolved around the sun three and a half times since the likes of Sujeewa Serasinghe, Ajith P Perera came on TV carrying large files depicting corruption by the previous adminstration. So far not a single case other than carrom boards and ‘sil reddy’ have surfaced as evidence of frauds perpetrated by the previous administration.

    We need to remind the parlimentarian law maker and himself a lawyer by profession that no businessman would contribute funds to a political party unless he has made it plain and simple that the funds are from him and him alone. For a businessman who contribute funds to a political party it is a future investment, a means of ensuring the the businessman has the ‘ear’ of the parliamentarian when needed.

    Therefore it is plain and simple that Sujeewa Serasinghe of ‘Foot Note’ fame is a liar and a slanderer.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress