බැසිල්ට බැණ වදින්නම 16 කණ්ඩායම සමුළුවක් තියයි.. ඇමතු සියල්ලෝම බැසිල්ට බැණ වදිති..
Posted on June 17th, 2018

රත්ගමඑම් .සි. ද සිල්වා

විමල්,වාසු,දිනේෂ්,ගම්මන්පිල්ලේ නුගේගොඩින් ඇතිකළ මහින්ද සුළඟ නම් වූ රැල්ල,අද මේ රටේ බලගතුම,එනම් පලවෙනි පක්ෂය බවට පත්වූ පොහොට්ටුව පක්ෂය ඇතිකරමින් පළාත් පාලන මැතිවරණයේදී ඇත්ත වශයෙන්ම කිසිකෙනෙක් බලාපොරොත්තු නොවූ විරු මට්ටමේ විශිෂ්ට ජයක් කරා මෙහෙයවූයේ බැසිල් රාජපක්ෂ බව නොරහසකි.පළාත් පාලන චන්දයේ අතිවිශිෂ්ට ජයට ප්රධාන හේතු කිහිපයක්ම බලපෑය.

1.විමල්,වාසු,දිනේෂ්,ගම්මන්පිල්ලෙලා නුගේගොඩින් ඇරඹුවා රැල්ල.
2.
මේ ආණ්ඩුවට ජනතාව දක්වන දැඩි වොරෝධය.
3.
මහින්ද රාජපක්ෂ මහත්තයට ජනතාව දක්වන ලෙන්ගතුකම.
4.
මහින්ද රාජපක්ෂ මහතාට සමකල හැකි අසහාය නායකයෙක් එතුමන් හැර අද මේ රටේ දේශපාලන ක්ෂේත්රයේ නැතිබව.
5.
ආණ්ඩු විරෝධී බලවේගය ගොඩනැගීමට බැසිල් රාජපක්ෂ මැතිතුමා ගේ මැදිහත්වීම.

මේ කරුණු 5 එකසේ වැදගත්වන අතර 2020 පොහොට්ටුවට මුහුණ දීමට ඇති DO OR DIE සටනින් ජයගැනීම සඳහා මේ කරුණු 5 ටම සම්බන්ධ පුද්ගලයින් පොහොට්ටුවතුල ඉතාම සමගියෙන් සිටීම අත්යවශ්යය.එමෙන්ම මේ මහත්වරුන් හැමදෙනාම අප විසින් හැමවිටකම ආරක්ෂා කලයුතුය,ඔවුන් වෙනුවෙන් අපි සෑමවිටම පෙනීසිටිය යුතුය.මා මේ ලිපිය කඩිමුඩියේ ලියමින් කරන්නේ එම යුතුකම සහ වගකීමයි.
බලන්න 16 කල්ලිය මාතලේදී බැසිල් රාජපක්ෂ මහත්තයට අපහාස කරන ආකාරය.ඔය 16 කල්ලියේ බොහෝමය ජනතාව ප්රතික්ෂේප කරපු වාචාලයින් බව මුළු රටම දන්නවා විතරක් නොවෙයි සඳහා සාක්කි ඕනෑතරම් අන්තර්ජාලයේ තියෙනවා.
https://youtu.be/4rHEUrULVJ0?t=4

කසිප්පුකාරයෙකුට,හොරතක්කදියෙකුට,වාචාලයෙකුටමේ ආදී ඕනෑම කෙනෙකු ඔවුන්ගේ වැරදි වැඩ අත්හැර පොහොට්ටුවට එකතු වියහැක.එහෙත් ඔවුන්ට පොහොට්ටුවේ බලකණු වලට මේ අයුරින් ප්රසිද්ධියේ පහරදීමට අප ඉඩදියයුතුද?බැසිල් රාජපක්ෂ යනු අපට අමතක කල නොහැකි පොහොට්ටුවේ තවත් එක ප්රධානම සම්පතකි.එය රැකගැනීමට අප සෑමවිටම ඇපකැප විය යුතුය.

රත්ගමඑම් .සි. සිල්වා

2 Responses to “බැසිල්ට බැණ වදින්නම 16 කණ්ඩායම සමුළුවක් තියයි.. ඇමතු සියල්ලෝම බැසිල්ට බැණ වදිති..”

  1. Ananda-USA Says:

    Dawasey Pada 4

    Sura sapa soya yahapalana sanakeliyey

    Horu dun salli aragena pirisak joliyey

    Athuley dedeneki sirabath kathi thaliyey

    Jampara andiya yuthu maha pirisak eliyey!

  2. ranjit Says:

    Silva what you are saying is very true. Basil is a good organizer and done immense service to the country under Mahinda Rajapaksa government. This so called 16 coming to the opposition side is good but you shouldn’t trust them at all. They had enough time to quit the Yamapalanaya government but they never did instead they worked against mahinda’s team. They used uncharacteristic words against him and his newly created party pohottuwa therefore pohottuwa leaders must be careful when dealing with these ugly sixteen. Mahinda Rajapaksa is a special leader who understands the poor man’s needs. All Rajapaksa’s are well educated and liked by all individuals irrespective of colour or religion. Ninety six out of 225 in the parliament have not passed o’ level so just imagine the status of this country. All this habitual, unpopular traitors can say what ever comes to their foul mouths but we shouldn’t care less and worry about those statements. Let them bark as loud as they could, we will just walk slowly and help Mahinda Rajapaksa to build a strong movement to win all elections and become our next president of this country with a hard working, educated team to bring peace and prosperity to all citizens.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress