Mahinda intervenes to return Udayanga Weeratunga to Sri Lanka-දයංග වීරතුංග මෙරටට ගෙන්වා ගැනීමට මහින්ද මැදිහත් වෙයි
Posted on June 19th, 2018

වහා අත්අඩංගුවට ගන්නැයි අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ශ‍්‍රී ලංකාවට ගෙන්වා දෙන්නට තමන් සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලෙම මේ වන විටත් උදයංග වීරතුංග මහතාට දන්වා ඇතැයිද ඔහු සදහන් කරයි.

ඒ ආකාරයෙන්ම අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා දීමට අගමැතිවරයා කටයුතු කරනු ඇතැයිද රාජපක්‍ස මහතා විශ්වාසය පල කලේය.

අනුරාධපුරයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය

One Response to “Mahinda intervenes to return Udayanga Weeratunga to Sri Lanka-දයංග වීරතුංග මෙරටට ගෙන්වා ගැනීමට මහින්ද මැදිහත් වෙයි”

  1. Dilrook Says:

    The country’s legal system cannot rely on personal assurances. That too over 3 and half years late. The new bill that allows prosecution of fugitives in foreign countries must be passed. Personal assurances cannot replace that. Simiarly, Mahendrans, Jaliya, Wele Sudda’s accomplices, terrorists, etc. hiding in foreign countries must be punished by the courts of those countries if they are unwilling to face the law in Sri Lanka. Contrary to what Mahinda has claimed, it does not affect war heroes since all war heroes are Sri Lankan citizens.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress