ඥාණසාර හිමියන්ට එක තත්පරයකට හෝ ජම්පරයක් අන්දවා නෑ.. ගෝටාබයට එරෙහි ජනාධීපතිවරණ කුමන්ත‍්‍රණය වැලිකඩ සිට ඇරඹුනා..-මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු අජිත් ප‍්‍රසන්න
Posted on June 21st, 2018

lanka C news

සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එක තත්පරයකට හෝ ජම්පරයක් අන්දවා නැති බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු අජිත් ප‍්‍රසන්න මහතා සදහන් කරයි.

උන් වහන්සේගේ සිවරුරට අත තබලාවත් නැතැයි තමනට වාර්තා වී ඇතැයිද කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවනදී ඔහු කියා සිටියේය.

මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ඡුන්ද කැඩීම සදහා වන කුමන්ත‍්‍රණයේ මූලික පියවරක් ලෙස මෙම සැලසුම ක‍්‍රියාත්මක වන බවද ඔහු කියා සිටියේය.

2 Responses to “ඥාණසාර හිමියන්ට එක තත්පරයකට හෝ ජම්පරයක් අන්දවා නෑ.. ගෝටාබයට එරෙහි ජනාධීපතිවරණ කුමන්ත‍්‍රණය වැලිකඩ සිට ඇරඹුනා..-මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු අජිත් ප‍්‍රසන්න”

  1. Dilrook Says:

    There is a clear conflict between the Gotabaya camp and the BBS/RB camps. Although Maj. Gen. Ajith Prasanna says so, there are already 15 Buddhist monks and a number of other religious priests in local prisons wearing the prison garb. Therefore, it will happen. Venerable Medagoda Abeytissa Thero who is also in the Gotabaya camp has stated that within a specific number of days a monk who has remained outside the conduct of a monk loses his priesthood. It is not surprising.

    Another monk recently stated he should even be a “Hitler” to develop the country. There is absolutely no way Buddhism can tolerate such gross statements and justifications.

    It is a shame politicians and their supporters misuse Buddhism to achieve their dirty political ends. No wonder Buddhism is waning in the island that documented the Tripitaka 2,100 years ago.

    The above statement shows how executive presidency has divided the Buddhist majority as the two camps have presidential ambitions. Another reason why it should go. When Buddhism goes against “thrushna”, instead of dropping it, they drop Buddhism!

    The BBS monk must obey the law but at the same time his safety and dignity must be ensured. Above all, the sanctity of Buddhism must be preserved above politics.

  2. Christie Says:

    Rawana was one of the greatest kings of the land of Sinhalese.

    This Rawana Balaya is using the name Rawana to help Ramas’ Empire that is India.

    Nanasara was used by India to alienate Muslim and Christian votes from Mahinda.

    So India may use him again to achieve its goal of wiping out Sinhalese from their own land.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress