හිට්ලර් පාලනය ගැන අනු නාහිමිගෙන් අභිධර්මයෙන් නිවේදනයක්.. තැන තැන ගල් ගැසූවන්ගේ කටවල් වැහේ..
Posted on June 23rd, 2018

lanka C news

ගෝටාභය රාජපක්ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ නිවසේදී පැවති දානමය පිංකමකදී තමන් වහන්සේ විසින් කරන ලද ප‍්‍රකාශය මගින් අදහස් කරන ලද්දේ රට පාලනය කිරීමේදී සෘජු ප්‍රතිපත්ති තිබිය යුතුය යන අදහස බව අස්ගිරි අනුනායක වෙඬරුවේ උපාලි හිමියෝ පවසති.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හිමියන් පවසන්නේ හිට්ලර් ආකාරයෙන් මිනිසුන් මරා දමමින් ම්ලේච්ඡ ආකාරයෙන් රට පාලනය කරල යුතු බවක් තමන් අදහස් නොකල බවයි.

අනු නායක හිමියන් විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress