ගෝටා ගැන තක්සේරුව ඥාණසාර හිමි කියයි.. ඥාණසාර හිමි හා ගෝටා එකම දිනක එකම කතාවක..
Posted on June 26th, 2018

lanka C news

අස්ගිරි අනුනායක හිමියන් විසින් ගෝටාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ නිවසේදී කරන ලද ධර්මානුශාසනාවක සදහන් වූ ‘හිට්ලර්.. මිලියරි පාලනය’ යන යෙුදුම් සම්බන්දයෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ අදහස් පල කරති.

හිරු රූපවාහිනියේ පැවති ‘සලකුණ’ කාලීන සංවාදයට එක්වෙමින් උන් වහන්සේ කියා සිටියේ අස්ගිරි අනුනාහිමියන්ගේ දේශනාව කාලෝචිච බවත් වරදක් නොමැති බවත්ය.

‘මේ ධර්මය ප‍්‍රඥාවන්තයන්ට මිසක දුෂ්ප‍්‍රාඥයින්ට නොවේ’ යයි බුදු රජානන් වහන්සේ දේශනා කර ඇති බව පැවසු ඥාණසාර හිමියෝ එය තේරුම් ගත යුත්තේ ඒ අර්ථයෙන් බවද සදහන් කලහ.

අනුනාහිමියන්ගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාද ඊයේ දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය ඉදිරියේදී ප‍්‍රකාශ කරන ලද්දේ මේ හා සමානම අදහසකි.

ගෝඨා ගැන ඥානසාර හිමිගේ තක්සේරුව

ගෝඨා ගැන ඥානසාර හිමිගේ තක්සේරුව

Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Montag, 25. Juni 2018

One Response to “ගෝටා ගැන තක්සේරුව ඥාණසාර හිමි කියයි.. ඥාණසාර හිමි හා ගෝටා එකම දිනක එකම කතාවක..”

  1. Christie Says:

    Will India support Gota?

    Will Indian Parasites’ block vote for him (2015 they voted against Mahinda) or abstain (2005 they abstained from voting at all) from voting at all.

    What will be the Indian cooked propaganda “moral corruption” (1956 against Sir John Kotalawala) or “financial corruption” (2015) against Mahinda Rajapaksa.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress