මාතර නිලේකා ජුවලරි කොල්ලයේ ගිනි අවිය ඇමතිවරයෙකුගේ..
Posted on June 27th, 2018

lanka C news

මාතර නිලේකා ජුවලරි මංකොල්ලය සදහා කොල්ලකරුවන් රැුගෙන ආ ගිනි අවිය ඇමතිවරයෙකුගේ ගිනි අවියක් බව ඔප්පු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.

මෙම ගිනි අවිය අයිති ඇමතිවරයා කවුදැයි වහා හෙලි කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress