ප්‍රභාකරන් සාධකය පිලිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක් 
Posted on June 30th, 2018

වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද ප්‍රභාකරන් සාධකය පිලිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක් නම් කෘතිය ගොඩගේ ප්‍රකාශකයන් විසින් එළි දක්වා තිබේ.   මෙම කෘතිය හරහා වේළුපිල්ලේ ප්‍රභාකරන් තුල තිබූ නායකත්ව සාධක මෙන්ම ඔහු තුල තිබූ සමාජ විරෝධී පෞරුෂ ලක්‍ෂණද පෙන්වා දෙනු ලබයි. මෙම පොත පිලිබඳ අදහස් දක්වන විශේෂඥ මනෝ වෛද්‍ය සරත් පඞුවාවල ප්‍රභාකරන් සාධකයේ සැඟවුනු මනෝ විද්‍යාත්මක පාර්ශවයන් කතුවරයා විසින් හෙළි කරන බව පෙන්වා දෙයි.

One Response to “ප්‍රභාකරන් සාධකය පිලිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක් ”

  1. Christie Says:

    Parabakaran is a puppet of India.

    Most of the things he did was directed by India.

    He may have done few things of his own.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress