රන්ජන් රාමනායක කියන්නේ ගල් පැලෙන බොරු බව නිවුයෝක් ටයිම්ස් කියයි..
Posted on June 30th, 2018

 lanka C news

පසුගිය ජනාධිපතිවරණයේදී චීන සමාගමක් විසින් මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ඩොලර් මිලියන 7.6ක් වියදම් කර ඇති බවට තමන් විසින් සම්පාදනය කරන ලද වාර්තාව සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශයන් සත්‍ය නොවන බව නිවුයෝක් ටයිම්ස්හි ඉන්දීය මාධ්‍යවේදීනි මරියා අභිබබ් කියා සිටී.

ඇය විසින් සිට ට්වුටර් ගිණුමේ සටහන් කර ඇත්තේ තමන්ගේ වාර්තාවේ මුලාශ‍්‍ර හෙලිකර නොමැති බවත් රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමති සමග දුරකථන සංවාදයේදී පැවසූ අදහස් වෙනත් ආකාරයකින් පවසා ඇති බවත්ය.

රන්ජන් රාමනායක මහතා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ අදාල වාර්තාව සදහා තොරතුරු ලබා ගත්තෙ පොලිස් අපරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තුවෙන් යයි ඇය සමග සිදු කල පැයක පමණ දුරකතක සාකච්චාවේදී කියා සිටි බවයි.

රන්ජන් රාමනායක කියන්නේ ගල් පැලෙන බොරු බව නිවුයෝක් ටයිම්ස් කියයි..

Maria Abi-Habib

@Abihabib

Not true. As I did with media representing the govt & JO, I have declined all interviews & told the minister I wouldn’t be involved in his political grandstanding. Article is based on multiple sources & I never reveal identities of sources unless to my editors. Nice try tho

Senani Samaranayake@SenaniSL

The @nytimes Journalist @Abihabib has confirmed to Govt Min @RamanayakeR that her article How China Got Sri Lanka to Cough Up a Port” fully based on B report given by the #Srilanka’s politicized CID. #lka

One Response to “රන්ජන් රාමනායක කියන්නේ ගල් පැලෙන බොරු බව නිවුයෝක් ටයිම්ස් කියයි..”

  1. Christie Says:

    One has to remember that Maria Abi-Habib is based in Delhi. So she is sure to be wrapped in an Indian Roti like other journos from the West.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress