ඉදිරි ආණ්ඩුව පිහිටුවන්නේ මහින්දගේ නායකත්වයෙන්.. වියත්මග වනු මහින්ද චින්තනයේම දිගුවක්..- ජයඝෝෂා මැද ගෝටා හරිමග අමතයි..[Video]
Posted on July 7th, 2018

lanka C news

කාලයට අනුව සංවර්ධනය වෙමින් මහින්ද චින්තනය ඉදිරියට ගෙන යා යුතුව ඇති බව හිටප ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

වියත්මග සංවිධානය ඇති කරන ලද්දේ ඒ සදහා විද්වතුන් ව්‍යවසායකයන් එක් කිරීමට බවද ඒ මහතා පැවසීය.

කොලොන්නාව රජ මහා විහාරයේදී පැවති ‘හරිමග’ සමාරම්භක සමුළුව අමතමින් ඒ මහතා මේ බව සදහන් කලේය.

ඉදිරියේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට ආ විට එමගින් මේ රට සංවර්ධනය කරන සැලසුම් වියත්මග සංවිධානයෙන් සකස් කරන බවත් කී ඔහු ඉදිරියේදී පිහිටුවන රජයක් පිහිටුවන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් බවද කියා සිටියේය.

3 Responses to “ඉදිරි ආණ්ඩුව පිහිටුවන්නේ මහින්දගේ නායකත්වයෙන්.. වියත්මග වනු මහින්ද චින්තනයේම දිගුවක්..- ජයඝෝෂා මැද ගෝටා හරිමග අමතයි..[Video]”

  1. Christie Says:

    Good luck and best wishes.

  2. Hiranthe Says:

    Way to go!!! Good luck Sir!!

  3. Christie Says:

    We can wish and hope but will India and Indian Colonial Parasites let a Sinhalese patriot lead our country.

    India got Bandas, JRJ and Sirisena.

    I fear for Gota; based on what an Indian Parasite said about Gota.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress