හේ මහින්ද නම් විය.. ‘මේ ආණ්ඩුව විකුණන දේවල් ගන්න එපා.. අපි ආවම ආපහු ගන්නවා..’ මහින්ද ලෝකයේ සියළු රටවලට කෙලින්ම කියයි.. [Video]
Posted on August 2nd, 2018

lanka C news

ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් විකුණා දමන කිසිදු දේපලක් මිලට නොගන්නා ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

තම ආණ්ඩුවක් ආ පසු එම දේපල පිළිබදව සැලකිලිමත් වන බව ජාතියේ නාමයෙන් තමන් ප‍්‍රකාශ කරන බව රාජපක්‍ෂ මහතා අවධාරණය කර සිටියේය.

ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළඹදී පවත්වන ලද ‘ජනබල සේනා’ විරෝධතා රැළිය අමතමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress