Don’t turn me into a joke supplier – IGP requests media
Posted on September 14th, 2018

‘අම්මට හුඩු හතරක් හිටිය.. දෙකක් වැඩම කරලා.. ආතල්’ පොලිස්පති උත්සව සභාවක රංගනයේ.. භික්‍ෂුන්-ගුරුන්-සිසුන් තුෂ්නිම්භූතයි…[Video]

තමන් විහිළු සපන්නේ බවට ජනමාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන්න එපා යයා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඉල්ලා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ මාතර කොටපොල ජාතික පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය දීය.

එහිදී සභාවේ සිටි ගුරු මණ්ඩලය පොලිස්පතිවරයා විසින් අමතනු ලැබුවේ සිසුන් ඉදිරියේ දී බලවත් ලෙස අපහසුතාවයට පත් වන ලෙසින් යයි සමාජ ජාලාවන්හි චෝදනා එල්ල වෙයි.

එමෙන්ම උත්සවයට පැමිණ සිටි භික්ෂූන් වහන්සේලාට පොලිස්පතිවරයා ආමන්ත්‍රණය කළ ආකාරයට ද සමාජ ජාලාවන්හි එල්ල වන්නේ දැඩි විවේචනයකි.

‘අම්මටහුඩු දෙන්නයි.. හතරක් හිටිය.. දෙකක් වැඩම කරලා.. දානෙ දෙන නිසා පුදුමයි අනිත් දෙකක් වැඩ ඉන්නවා’ යැයි කී පොලිස් ‘ආතල්’ යයි කියමින් අත්පුඩියක්ද තැලීය.

2 Responses to “Don’t turn me into a joke supplier – IGP requests media”

  1. Christie Says:

    Is he drunk or drugged?

  2. ranjit Says:

    No need to turn you have become the joker of the 21st century in the history of the police department already. This government comprises jokers,pimps,gay’s and underworld mafia. Close to hundred have not passed O’level so what can you expect from these rattlesnakes? NOTHING!!!. Without allowing him to bring more shame to the country please sack this guy immediately and appoint a decent guy with a reputation. He should be IGP for the country in whole not a yes Sir, No Sir police puppet to any politician or political party. As a country we have faced shame already by selecting a puppet President and now this joker. Come on aren’t we have good decent people than these mongels among ourselves?. 😈😴😠

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress