ඉදිරියේදී සෝමාලියවට උගන්ඩාවටද පැරදී ජාත්‍යන්තර සබදතා තව ශක්තිමත් කරනවා.. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලම 99 අවුරුුදු බද්දට චීනයට..- අගමැතිගේ හඬ අනුකරණ වීඩියෝව සමාජ ජාලා කළඹයි..[Video]
Posted on September 18th, 2018

lanka C news

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ දී බංගලාදේශයට සහ ඇෆ්ගනිස්ථානයට පරාජය වීම ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් වීමක් යැයි ජනප්‍රිය හඬ කැවීම් ශිල්පියෙකු වන සමරේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කටහඬ අනුකරණය නිකුත් කර ඇති වීඩියෝවක් සමා ජාලාවන්හි අතිශයින් ජනප‍්‍රියයි.

ඉදිරිදේ සෝමාලියවෙට උගන්ඩාවටද පරාජය වී තව තවත් ජාත්‍යන්කර සබදතා ශක්තිමත් කරන බව ඔහු අගමැතිවරයාගේ කටහඬ අනුකරණය කරමින් සදහන් කරයි.

එසේම ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමම වසර 99ක බදු පදනම යටතේ චීනයට දීමටද සූදානම් බව ඔහු සඳහන් වීඩියෝවේ කියයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress