සිංහ පුතුන් ජිනීවා සොලවයි.. තිස් වසරක් ලෝකයට සැඟවූ රහස චන්න ජයසුමන ජිනීවාදී කියයි.. බොල්හඬ පරදා සීතල කඳු අතරේ සිහ හඬ රැව්දේ…[Video]
Posted on September 19th, 2018

lanka C news

ඊයේ සවස ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමේ මහා සභාව ඇමතූ මහාචාර්ය චන්න ජයසුමන ශ්‍රී ලංකාව තුළ ජනවාර්ගික ප්‍රශ්නයක් නැති බවත්, නන්දිකඩාල්හිදී ලබා දුන්නේ දේශපාලන විසඳුමක් නිසා තවත් විසඳුම් අනවශ්‍ය බවත්, දෙමළ වෙල්ලාල නායකයන්ගේ ජාතිවාදී අභිලාෂ සහ ව්‍යාජ ඉතිහාසය නිසා සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් කඩ වී ඇති බවත් පැවසීය.

මෙවන් කරුණු දැක්වීමක් මේ මට්ටමේ සමුළුවකදී ඉදිරිපත් කෙරුනේ පළමු වතාවටය. ඒ මහතා සභාව අමතන විට ශ්‍රී ලංකා රජය නියෝජනය කළ රාජතාන්ත්‍රික නිලධාරීන් මෙන්ම ප්‍රංශය, කැනඩාව, මැලේසියාව සහ මහා බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්පෝරාවේ නායකයන්ද සභාවේ සිටියහ.

මහාචාර්ය ජයසුමනගේ සම්පුර්ණ කතාවේ පරිවර්තනය පහත දැක් වේ.

සභාපතිතුමනි,

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දෙමළ ජාතිවාදීන් නිර්මාණය කර ඇති මිත්‍යා ඉතිහාසය සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් කඩ කර ඇත. ක්‍රි ව 13 සියවසට පෙර ශ්‍රී ලංකාව තුළ ස්ථිර දෙමළ වාසස්ථාන තිබී නැති බව යාපන විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ පළමු මහාචාර්යවරයා වූ කාර්තිගේතු ඉන්ද්‍රපාල ඇතුළු විද්වතුන් පෙන්වා දී ඇත. 16 වැනි සියවසේදී පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විට යාපන අර්ධද්වීපයේ මෙන්ම මුළු ශ්‍රී ලංකාවේම බහුතර ජනතාව සිංහලයන් බව ක්වේරෝස් පියතුමන්ගේ වාර්තාවලින් පැහැදිලිය. ක්‍රි ව 1650 දී පමණ ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල පාලන බලය හිමි කර ගත් ලන්දේසීහු යාපනයේ දුම්කොළ වගා කිරීම සඳහා වෙල්ලාල දෙමළ ජනතාව වත්මන් තමිල්ඩුනාවේ කෙරමණ්ඩල වෙරළ ප්‍රදේශයේ සිට රැගෙන ආහ.

1815 දී ලංකාවේ පාලන බලය හිමිකරගත් ඉංග්‍රීසීහු වෙල්ලාල දෙමළ ජනතාවට සෙසු ජන කොටස්වලට වඩා ප්‍රමුඛතාවක් ලබා දුන්හ. 1833 පළමු ව්‍යවස්ථාදායක සභාව පිහිටුවන විට රටේ ඉතිහාසය ගැන හෝ ජනකොටස්වල සංයුතිය ගැන කිසිදු තැකීමක් නොකළ ඉංග්‍රීසීහු සිංහල, දෙමළ, බර්ගර් ජනයා වෙනුවෙන් එක නියෝජිතයකු බැගින් පත් කළේය. එවකට වසර දෙදහසකට වඩා ඉතිහාසයක් පැවති රටේ ජාතිය, භාෂාව,සංස්කෘතිය නිර්මාණය කළ මුළු ජනගහනයෙන් 75% නියෝජනය කළ සිංහලයන්ට මෙන්ම එවකට වසර 200 ක ඉතිහාසයක්වත් නොපැවති මුළු ජනගහනයෙන් 10% වත් නොවූ දෙමළ ජනතාව ව්‍යවස්ථාදායක සභාව තුළ සම නියෝජනයක් ලබා දීම කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයකට අනුකූල නොවේ.

බ්‍රිතාන්‍ය පාලකයන්ගේ ආශීර්වාදය ලැබූ දෙමළ වෙල්ලාල නායකයන්ට අවශ්‍ය වූයේ මුළු රටේම නායකයන් වීමටයි. කෙසේ නමුත් 1931 වසරේදී සර්වජන ජන්ද බලය හඳුන්වා දීමත් සමග මුළු රටේම නායකයන් වීමට නොහැකි බව වෙල්ලාල නායකයෝ අවබෝධ කර ගත්හ. මේ නිසා අඩුම තරමේ දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල පාලකයන් බවට පත් වීමට ඔවුන්ට අවශ්‍ය වූහ. බෙදුම්වාදී ව්‍යාපාරයේ ආරම්භය මෙයයි. එනම් දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ ආරම්භය සිදු වූයේ දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව තුළ කිසිදු අසාධාරණයක් සිදු වීම නොව දෙමළ වෙල්ලාල ජනතාවට මුළු රටේම නායකයන් වීමට නොහැකි වීම හේතුවෙනි. 2009 වසරේදී මුළුමහත් දෙමළ ජාතිවාදී ව්‍යාපාරයම නන්දිකඩාල්හිදී යුදමය වශයෙන් පරාජය කිරීම ඒ සඳහා ලබා දුන් දේශපාලන විසදුම ද වේ. එහෙයින් තවදුරටත් විසඳුමක් ගැන කතා කිරීම අනර්ථකාරීය. ශ්‍රී ලංකාවේ සැබෑ ඉතිහාසය අධ්‍යයනයෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාව තුළ ජනවාර්ගික ප්‍රශ්නයක් නැති බවයි.

ස්තුතියි

– චන්න ජයසුමන FB

29,681 Viewers

3 2025

 

24 Comments to සිංහ පුතුන් ජිනීවා සොලවයි.. තිස් වසරක් ලෝකයට සැඟවූ රහස චන්න ජයසුමන ජිනීවාදී කියයි.. බොල්හඬ පරදා සීතල කඳු අතරේ සිහ හඬ රැව්දේ…[Video]”

  1. Snow White says:

September 19, 2018 at 12:39 am

Really, really, great speech!
Thank you Prof. Jayasumana and all other patriots attending this UN session in Geneva.

Reply

  • Pererasays:

September 19, 2018 at 9:25 am

Me jaathiwaadi wal parayata maraniya dandanaya diya yuthuya.

Sinhala kiyaa jaathiyak nomatha. Un bengaalaya athulu uthuru indiyaawen sankramanaya wu ahiguntikayinya.

Reply

  1. රොන් says:

September 19, 2018 at 12:50 am

මේ වෙනුවෙන් කැප වුන මහාචාර්ය ජයසුමන ඇතුලු සියලු
සිංහ පුතුන්ට ස්තූති කරන අතර රට වෙනුවෙන් මේ කරන උත්සහයේ මල් ථල ගනිත්වා! යි පතමි.

Reply

  • Vasanasays:

September 19, 2018 at 11:44 am

We Salute Prof. Jayasumana and all other patriots attending this UN session in Geneva
Thank you all our great patriots ..May the Tripple Gem Bless you all

Reply

  • OLUsays:

September 19, 2018 at 11:53 am

There is nothing nobler than risking your life for your Motherland
Prof. Jayasumana and all other patriots We appreciate your great work ,Thank you

Reply

  1. Nandasoma says:

September 19, 2018 at 2:55 am

අපේ ලොකු නරි හූ කීවාම, ලෝකෙ පිලිගන්නෙ ඒක නෙ….

Reply

  • skysays:

September 19, 2018 at 12:01 pm

Nandasoma ,උබ වගේ දේශද්‍රෝහී හිවල්ලු අපේ රටේ සිටින නිසයි අද අපේ රටේ මෙවැනි බොරු චෝදනා වලට මුහුණදීමට සිදු වී ඇත්තේ …..
මහාචාර්ය ජයසුමන ඇතුලු සියලු දේශප්‍රේමී ලක්මවගේ වීර පුතුන්ට රට ජාතිය රැකීමට ධෛර්ය ශක්තිය තව තවත් ලැබේවා !!
ඔබ සැමට අපේ ප්‍රණාමය ජය වේවා !!

Reply

  1. kate says:

September 19, 2018 at 5:24 am

May God Bless you and protect you with His great love, Professor Channa Jayasumana and patriotic group!!

Reply

  1. karu 1 says:

September 19, 2018 at 6:39 am

Great prof. You gave spoken right up to the point. Salute you.
But the problem us thus biased council will not see the truth.

Reply

  1. Mongel ranil says:

September 19, 2018 at 6:41 am

The bitter truth of srilanka. Well said dear son of mother lanka.

Reply

  1. vishnu says:

September 19, 2018 at 8:15 am

නියමයි, සිංහයාට කොයි කැලයත් එකයි

Reply

  1. Saroja says:

September 19, 2018 at 8:18 am

Kathakaranna one menna mehema meeta kalin giyapu kisima kenek yatharthaya lokayata helikale naha.Unge katawalwalata monawa welada manda?Kohenwath kada watichcha demalunta saha thambingen Sinhala jathiyata wena asadarane kelawarak naha.

Reply

  1. Bandara says:

September 19, 2018 at 8:24 am

මේ වෙනුවෙන් කැප වුන මහාචාර්ය ජයසුමන ඇතුලු සියලු සිංහ පුතුන්ට ස්තූති.

Reply

  1. sakalabujan says:

September 19, 2018 at 8:32 am

Great….Hats off ………….

Reply

  1. Aurora says:

September 19, 2018 at 8:43 am

උතුරේ දේශපාලනය කරන ප්‍රධාන පක්ෂ වෙල්ලාල නොවන ජනතාව ඉලක්ක කරගෙන ඔවුන්ගේ ප්‍රශ්න විසඳන වැඩපිළිවෙලවල් ඉදිරිපත් කල යුතුය. මේ රටේ අනෙකුත් පළාත්වල ජනතාව ලබන සියළුම පහසුකම් ඉක්මණින් ලබාදීමට කටයුතු කර ඔවුන් වෙල්ලාල ග්‍රහණයෙන් මුදාගත යුතුය. බෙදුම්වාදී වෙල්ලාල නායකයන් හට කප්පම් ලබාදීම කිසිපලක් ඇති දෙයක් නොවේ. වෙල්ලාල බෙදුම්වාදීන් තනිකර මුළු රටේම ජනතාව එකසේසත් කිරීම එකම පියවරයි.

Reply

  1. sarath says:

September 19, 2018 at 9:11 am

ඔබට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා. මෙම කටයුතු තව දුරටත් කරගන යාමට ශක්තිය ලැබේවා.

Reply

September 19, 2018 at 12:18 pm

The patriotic people in this Country commend you,and all the other loyal group,who accompanied with you to the U.N .We know that present rulers dislike your dedications and your involvements ,as they expect only the Tamil Diaspora to go there and express their views,which make them easier to execute the Western power’s,their cat’s paw NGO’s,and Separatists agendas.The Nation should be vigilant and alert about further harmful steps these rulers may take to appease those ,above enemies of the Country.

Reply

  1. ExUNPer says:

September 19, 2018 at 10:12 am

Congratulations!
Now Sri Lanka has identified a great son who could become a President !

Reply

  1. චන්ඩි මල්ලි says:

September 19, 2018 at 11:14 am

යකෝ, රටේ ආණ්ඩුවක් තියෙනවා. ඒත්, ආණ්ඩුව කරන්න ඕනැ වැඩ කරන්න වෙලා තියෙන්නෙ මහාචාර්ය ජයසුමන වැනි සිංහ පුතුන්ට නෙ. එහෙනම් ආණ්ඩුවක් අහවල් එකකටද? රට වනසන පාලකන් වෙනුවට, රටට හිතැති මෙවැනි අය පෙරට ගතයුතුයි.

Reply

  1. podda says:

September 19, 2018 at 11:45 am

edath ohe enna koti portest karanawa…Un hama Jeneva session ekakatama enawa…a unata methana mahindata kade yana set eka kiyanne 2015 n passe thamai meka une kiyala…sampurna waradi mathayak, mai site eka thanikara boru news danne…

Reply

  1. podda says:

September 19, 2018 at 11:47 am

rrr

Reply

  1. Nelum Gunaratne says:

September 19, 2018 at 11:51 am

Proff: Channa Jayasumana, a great Sri Lankan, we are PROUD of you. The whole country owe you a lot for representing the country in UNO.

Reply

  1. Ruwan Dewapura says:

September 19, 2018 at 12:02 pm

යකෝ මේ විදේශ සේවේ ඉන්න වේස වේසාවියන්ට හෙන ගහලද මේවා කෙලින් කියන්න බැරි. උඹනම් විශිෂ්ඨයි ජයසුමන මහත්තයෝ. පරෙස්සම් වෙන්න ඕක කොටි පුරේ. මුළු රටම නය ගැතියි උඹේ නිර්භීතකමට.

Reply

  1. Shashasa says:

September 19, 2018 at 1:07 pm

මහාචාර්ය චන්න ජයසුමන මහතාට ස්තුතියි සිංහලයන් වෙනුවෙන් කතා කෙරුවට

Reply

2 Responses to “සිංහ පුතුන් ජිනීවා සොලවයි.. තිස් වසරක් ලෝකයට සැඟවූ රහස චන්න ජයසුමන ජිනීවාදී කියයි.. බොල්හඬ පරදා සීතල කඳු අතරේ සිහ හඬ රැව්දේ…[Video]”

  1. ranjit Says:

    We salute Professor Channa Jayasumana and all Sinhala patriotic heroes who were in Geneva to talk on behalf of our motherland. It’s a disgrace and shameful for not having anyone from this treacherous yamapalanaya government to represent our country. These two spineless good for nothing scoundrels hardly care about the country or it’s people. They stay as if nothing happens in the country in whole. They don’t care about the high cost of living or people getting killed on daily basis or people’s suffering etc. They hardly notice anything what goes on in the country. We don’t have any idea who’s running the government? It’s in a mess. No one can rescue us from the mess we are in today so easily. Patriots who loves this country must unite soon as possible and take some action rather waiting for stupid politicians to do anything. We need a strong Sinhala Buddhist leader to save our motherland from these hypocrites who loves white man more than their own. These traitors have one place to go and that is ” HELL” and beyond.

  2. Hiranthe Says:

    මේ වෙනුවෙන් කැප වුන මහාචාර්ය ජයසුමන ඇතුලු සියලු සිංහ පුතුන්ට ස්තූති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress