මංගල සමරවීර ඇමතිතුමා මානව හිමිකම් ගැන මුල සිට ඉගෙන ගත යුතුයි…කාදිනල් රංජිත් හිමිපාණන් ගැන කළේ බරපතල ප්‍රකාශයක්
Posted on September 26th, 2018

Lanka Lead News

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව කැළණිය විශ්වවිද්‍යාලයේ පාලි හා සංස්කෘත අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

අද (26) ලංකා ලීඩ් නිවුස් අප මෙම ප්‍රකාශය පිළිබද කළ විමසීමකදී උන්න්සේ වැඩි දුරටත් පවසා සිටියේ අතිඋතුම් කාදිනල් හිමිපානන්ට ජනප්‍රියවීම සදහා මෙවැනි ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොවන බවය.

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ මානව හිමිකම් මුවාවෙන් විදේශිය බලපෑම් රටට එල්ල වන බවත් එවැනි බල පෑම් ශ්‍රීලංකාවට අනවශ්‍ය බවත් බව උන්වහන්සේ පැවසීය.

බවත් එවැනි බල පෑම් ශ්‍රීලංකාවට අනවශ්‍ය බවත් බව උන්වහන්සේ පැවසීය.

One Response to “මංගල සමරවීර ඇමතිතුමා මානව හිමිකම් ගැන මුල සිට ඉගෙන ගත යුතුයි…කාදිනල් රංජිත් හිමිපාණන් ගැන කළේ බරපතල ප්‍රකාශයක්”

  1. Hiranthe Says:

    ponsi Yahap team is annoying the church!!

    This is the end of UNP!!

    They are anti-Buddhist but the church was always with the UNP.

    Now what??

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress