සභාග ආණ්ඩුවට මහින්දගෙත් විරෝධය
Posted on October 6th, 2018

උපුටාගැණීම අද දෙරණ

රට විකුණන කණ්ඩායම් සමඟ රජයක් පිහිටුවීමට තමා කිසිලෙසක කටයුතු නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

බේරුවල පැවති උත්සවයකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වු ‘සිසු නැණ ප්‍රදීප ගුරු උපහාර උළෙල’ අද(06) බේරුවලදී පැවැත් වුණේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress