වවුනියාව පාවක්කුලමේ පදිංචිව සිට යුද සමයේදී පළාත අතහැර ගිය මුස්ලිම් ජනතාව යළි පදිංචි කරවයි
Posted on October 16th, 2018

දිනසේන රතුගමගේ

වවුනියාව පාවක්කුලමේ පදිංචිව සිට යුද සමයේදී පළාත අතහැර ගිය මුස්ලිම් ජනතාව යළි පදිංචි කරවීම සදහා පාවක්කුලමේ අක්කර අටසීයක පමණ කැළයක් සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කොට තිබේ.

පළාතේ දේශපාලානඥයින් කියා සිටින්නේ එම ඉඩම් මුස්ලිම් වැසියන්ට අයත්ව තිබූ ඉඩම් බවයි.

යුදබිය නිසා ඔවුන් පළාත අතහැර ගොස්  ආපසු පැමිණ ඇති නිසා ඔවුන්ව යළි පදිංචි කරවීම සදහා ඉඩම් සුද්ධ කෙරෙන බව පළාතේ රාජ්‍ය බලධාරීහුද කියා සිටිති.

2 Responses to “වවුනියාව පාවක්කුලමේ පදිංචිව සිට යුද සමයේදී පළාත අතහැර ගිය මුස්ලිම් ජනතාව යළි පදිංචි කරවයි”

  1. Hiranthe Says:

    Has anyone thought of checking with the Land Registry? This could be another Vilpaththu type event. If they are re-settling Muslims, how about the Sinhalese who left the area. Who will be in-charge of this??

    @ Mr. Rathugamage,

    Thank you for the valued information. Please also be mindful that Reporters also have a duty to ensure protection of Mother Lanka. Therefore please ensure relevant authorities are aware of this jungle clearing and settlement.

    This could be another Rishad stunt. He is better than Rambo!!

  2. Ancient Sinhalaya Says:

    Has anybody thought about resettling the displaced Sinhalese during the drealam campaign of UNPatriotic_rats
    catholic buddy barrel man hitler mala paharan. Fastest breeder mussies and tamils were/are resettled. For the Sinhalese in their own country, nobody bothered to open their mouths. The traitor Sinhalese deshapaluwan only
    open their pockets. Now Sri Lanka is run by the traitor anti Buddhist, anti Sinhalese, anti Sri Lanka UNPatriotic_rats
    and Sinhalese, Sri Lanka and Buddhism are doomed every time these murderous (Sinhalese only) thieves are
    at the wheel. Now the mussie baby machines will overwhelm the area with babies and soon you can have mussie
    mp, minister etc. etc. Who knows it can be another bada udin to destroy Sri Lanka.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress