ජනපති ඝාතන රෝ කුමන්ත‍්‍රණය මට කීවේ සමලිංගික කැබිනට් ඇමතියි..- The hindu මාධ්‍යවේදිනිය කියයි..
Posted on October 18th, 2018

Courtesy  lanka C news

ඉන්දීය රෝ ඔත්තු සේවය විසින් තමන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කරන්නේ යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට ප‍්‍රකාශ කල බව තමනට පැවසුයේ කැබිනට් ඇමතිවරුන් සිවු දෙනෙකු විසින්ම බව ‘ද හින්දු’ මාධ්‍යවේදිනී මීරා ශ‍්‍රීනිවාසන් පැවසීය.

ඇය මේ බව සදහන් කලේ කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති රාජිත සේනාරත්න විසින් කරන ලද ප‍්‍රකාශයකට විරෝදය පල කරමිනි

ජනපති ඝාතන රෝ කුමන්ත‍්‍රණය මට කීවේ සමලිංගික කැබිනට් ඇමතියි..- The hindu මාධ්‍යවේදිනිය කියයි..

මේ අතර අද ජනාධිපතිවරයාගේ පාර්ශවය නියෝජනය කරමින් පැවති මාධ්‍ය හමුවකදී එම මාධයවේදිනිය කියා සිටියේ මෙම තොරතුර මුලින්ම තමනට දුන්නේ ‘රේන්බෝ කලර්’ ඇමතිවරයෙක් බවයි.

දේදුනු වර්ණය ලොව පුරා පිලිගැනෙන්නේ සමලිංගිකයන්ගේ වර්ණය ලෙසයි.

One Response to “ජනපති ඝාතන රෝ කුමන්ත‍්‍රණය මට කීවේ සමලිංගික කැබිනට් ඇමතියි..- The hindu මාධ්‍යවේදිනිය කියයි..”

  1. NeelaMahaYoda Says:

    Well Said Meera Srinivasan.
    Everything is self-explanatory I am happy to see Rajitha speechless when you answered his question.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress