DIG නාලක සිල්වා පසුපස පොලිස්පති.. පොලිස්පති පසුපස අගමැති.. ජනපතිට එරෙහි රාජ්‍ය මට්ටමේ කුමන්ත‍්‍රණයක්…
Posted on October 22nd, 2018

lanka C news

නියෝජ්‍ය පොලිස්පති කාලකද සිල්වා පසුපස සිටින්නේ පොලිස්පතිවරයා බවත් ඔවුන් දෙදෙනා මෑතකදී කැළනි විහාරයට පාන්දර ගොස් පුජාවක්ද පැවැත්වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්.බී දිසානායක මහතා පවසයි.

පොලිස්පති පසුපස සිටින්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ සිටින බවත් පවසන මන්ත‍්‍රිවරයා මෙම කුමන්ත‍්‍රණය රාජ්‍ය මට්ටමේ කුමන්ත‍්‍රණයක් යයි සිතෙන බවද සදහන් කරයි.

රෝ සංවිධානය විසින් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කලේ යයි පනල වූ වාර්තාද එජාපයේම කුමන්ත‍්‍රණයක් යයි ඔහු සදහන් කලේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress