පාර්ලිමේන්තුව යළි කැඳවීම නොවැම්බර් 16
Posted on November 1st, 2018

උපුටා ගැන්ම නෙත්

පාර්ලිමේන්තුව යළි කැඳවීම නොවැම්බර් 16 වෙනිදා සිදුකිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කළ බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ප්‍රකාශ කරනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීමේ උත්සවය අවසන් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress