දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී වරු හතර දෙනෙකු ඉදිරි දින දක ඇතුළතදී මහින්ද රාජපක්ෂ මහතාට
Posted on November 3rd, 2018

දිනසේන රතුගමගේ

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතර දෙනෙකු ඉදිරි දින දක ඇතුළතදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පලකිරීම සදහා එක්වීමට ඇති ඉඩකඩ වැඩි බව දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්ව ස්වාධීන වූ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා 3 දා පැවසීය.

තමන් මුලින්ම කවරෙකුටවත් සහය නොදක්වා සිටීමට සූදානමින් සිටියත් පළාතේ ජනතාවගේ ඉල්ලීමත් පළාත් සංවර්ධනය කිරීමට අවස්ථාවක් ලැබීමත් නිසා තමන්  2 දා හෝ 3 දා මහින්ද රාජපක්ෂ මහතාට සහය පලකිරීමට එක්වන බව පැවසීය.

මේ එක්වීම නිසා තමන්ට අමාත්‍ය පදවියක් ලැබීමට ඉඩ ඇති බව කී මන්ත්‍රීවරයා තමන්ගේ මන්ත්‍රී පදවියෙන් වන්නියේ ජනතාවට කළ සේවයට වඩා විශාල සේවාවක් කළ හැකි නිසා තමන් මෙම තීරණය ගත් බවද කියා සිටියේය.

තමන්ට අමතරව දෙමළ ජාතික සන්ධානයේ  යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් වන පී.සරවන බවන්,ටී.සිද්ධාර්ථන් යන මන්ත්‍රීවරුද,කිළිනොච්චියේ එස්.ශ්‍රීධරන් මන්ත්‍රීවරයාද,මුලතිව් චාර්ල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයාද ඉදිරි දින දෙක ඇතුළත මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීමට එකතු වීමට නියමිත බවද ශිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා පැවසීය.

3 Responses to “දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී වරු හතර දෙනෙකු ඉදිරි දින දක ඇතුළතදී මහින්ද රාජපක්ෂ මහතාට”

  1. Randeniyage Says:

    Why do Mahinda re-start his form of reconsillyaction unless he is the current Indian agent re-emerged ?

    He doesn’t need this (buying of Indian and Saudi MPs) if he has the true backing of Sinhala people.
    1 month ago these parasites were LTTE to Lanakaweb commentators.

    I am still waiting for my predictions to come true , that is Rishard and Wigneshwaran joining the new reconciliation.

  2. Dilrook Says:

    What a shame!

    If they actually join, the then UNP government was far more patriotic. It didn’t have any Tamil national alliance MP.

    Sadly some people can’t think beyond their politicians who stoop to any low to grab power. Obviously these TNA MPs have not compromised on their stand on Tamil Eelam. Who did?

    Sirisena must not let this happen. A government with TNA MPs is the worst that ever happened to Sri Lanka.

  3. Randeniyage Says:

    Ranil did not release LTTE. Patriotic Mahinda will.
    “https://timesofindia.indiatimes.com/world/south-asia/tamil-prisoners-may-be-released-to-tilt-scales-in-favour-of-rajapaksa/articleshow/66496495.cms”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress