අපිව කෑලි කඩන්නද උඹව ගෙනාවේ.. මේක උඹේ විනාශයයි..- සුමන්තිරන් අන්තිම පහත් ලෙස ජනපතිට බැණ වදී…
Posted on November 5th, 2018

 lanka C news

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දෙමල සන්ධානය කෑලි කෑලිවලට කඩන්නට උත්සාහ කරන බවත් එය ඔහුගේ අවසානයේ ආරම්භය බවත් දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

‘අපේ ලුණු කාල ඇවිත් අපේ පක්‍ෂයෙ එක්කෙනෙක් සොරා ගෙන ඇමතිකමක් දීල තියනව උඹට කොහොමද අපි සහාය පල කරන්නෙ. අපේ ජනතාව කෑලි කෑලිවලට කඩන්නද උඹව ගෙනාවෙ. අපිව කෑලි කෑලිවලට කඩන්න කුමන්ත‍්‍රණය කරන කපටියෙක්. මේ උඹේ විනශයේ ආරම්භයයි’ යයි එම පක්‍ෂ ජන හමුවක් අමතමින් ඔහු සදහන් කලේය.

3 Responses to “අපිව කෑලි කඩන්නද උඹව ගෙනාවේ.. මේක උඹේ විනාශයයි..- සුමන්තිරන් අන්තිම පහත් ලෙස ජනපතිට බැණ වදී…”

  1. ranjit Says:

    Mind your language you LTTE bastard. You remember you are talking to our country’s president not to a terrorist like your leader Sambandan? We Sinhalese had enough of your bulshit talks and comments. It should be stopped at once. What have you done on behalf of your people all these past years? Your job is only talking and go behind western hypocrites and begging for help? If you don’t like to live in this blessed land go and live with your relatives and friends in India without making unnecessary headaches here. We Sinhalese will take care of your people. We will give them jobs housing and other necessary facilities same like in war times. Our whole country is one and our Sinhala leaders are capable of looking after each and every citizen in this country. So you piss-off LTTE sympathiser without barking like a stray dog.

  2. Ananda-USA Says:

    Moowa Galu Muwadora Ula Thibiya Uthui!

  3. Christie Says:

    Smathitharan is saying the truth.

    It was India and Indian Colonial Parasite block vote that installed Sirisena. Look at the voting pattern.

    India and Indian Parasites paid Sobitha to divide the Sinhalese under Good Governance and Nanasara alienated Muslims and Christians from Sinhala Buddhists.

    Indian Parasite block vote installed Sirisena.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress