113 දැනටමත් සම්පූර්ණයි..- ජනපති කියයි..
Posted on November 5th, 2018

 lanka C news

පාර්ලිමේන්තුවේ ආණ්ඩුව පිහිටුවීම සදහා 113 ක බහුතරය සාදා අවසන් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති ‘ජනමහිමය’ ජනරැුළිය අමතමිනි.

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීම, පාර්ලිමේන්කුව වාරාවසාන කිරීම ඇතුළු තමන් විසින් ගන්නා ලද ඔ්නෑම ක‍්‍රියාමාර්ගයක් සම්බන්දයෙන් ප‍්‍රශ්ණයක් ඇත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන ලෙසද ඔහු එහිදී ඉල්ලා සිටියේය.

113 දැනටමත් සම්පූර්ණයි..- ජනපති කියයි..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress