Archive for November 6th, 2018

හකීම්-බදියුදීන් හා ජනපති අතර අවබෝධතා ගිවිසුම් සූදානම්..

Tuesday, November 6th, 2018

 lanka C news රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. කෙසේ වෙතත් අදාල ගිවිසුම සම්බන්දයෙන් කව දුරටත් සාකච්ඡා සිදුවෙමින් පවතින්නේ යයිද සදහන්ය. මෙම පක්‍ෂ දෙක පාර්ලිමේන්තුවේ ආසන 12ක් නියෝජනය […]

More >

පාර්ලිමේන්තුව විසුරුවීමට සුදානමක්.. ජනපති නීති අංශ කැදවයි..

Tuesday, November 6th, 2018

 lanka C news පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්දයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ව්‍යවස්ථා විශාරධයන් කිහිප දෙනෙකුගෙන්ම උපදෙස් ලබාගෙන ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව වසර හතරහමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට සීමා කර ඇති නමුත් මහ මැතිවරණයක් කැදවිය හැකි ආකාර කිහිපයක්ම ඔවුන් විසින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත. […]

More >

ජනතාවගේ වුවමනාවට ආණ්ඩුව පෙරළුවත් අපි වහා ජනවරමකට යා යුතුයි

Tuesday, November 6th, 2018

හිදෝගම _ අමිල ප්‍රභාත් උපුටාගැණීම  මව්බිම ජනතාවගේ අවශ්‍යතාව මත ආණ්ඩුව පෙරළුවද මේ ආණ්ඩුව කෙටි කාලීන එකක්. මීට වඩා ආණ්ඩුවකට බලයක් අවශ්‍යයි. ඒ සඳහා ජනතාව ඉදිරියට යා යුතු බව හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැවැසීය. තිස් වසරක කුරිරු යුද්ධයේදී මියගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, පොලිස් නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් සඳහා පින් පැමිණවීම සඳහා රන්වැලි සෑ සියපත් […]

More >

What type of a leader Sri Lankans want??

Tuesday, November 6th, 2018

Dr Sarath Obeysekera Just like the Kelaniya Prelate said to the press, I also voted for Ranil and the party .As everybody else we wanted a new and  better leader whose name was not with allegation . I became disgruntled day by day during last three and half years, when I personally encountered the leader […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress