හකීම්-බදියුදීන් හා ජනපති අතර අවබෝධතා ගිවිසුම් සූදානම්..
Posted on November 6th, 2018

 lanka C news

රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් අදාල ගිවිසුම සම්බන්දයෙන් කව දුරටත් සාකච්ඡා සිදුවෙමින් පවතින්නේ යයිද සදහන්ය.

මෙම පක්‍ෂ දෙක පාර්ලිමේන්තුවේ ආසන 12ක් නියෝජනය කරන අතර ගිවිසුම් ගත වීමෙන් පසු ආණ්ඩුවට එක්වීමට නියමිතය.

මේ අතර මොනයම් හේතුවක් මත හෝ ගිවිසුම් වැඩපිලිවෙල අසාර්ථක වුවහොත් එම පක්‍ස දෙකේ මන්ත‍්‍රීන් අවම 05 දෙනෙකු ආණ්ඩුවට එක්වීමට නියමිත අතර ඒ බව දැනටමත් පක්‍ෂ නාකයන්ට දන්වා ඇතැයිද වාර්තා වෙයි.

හකීම්-බදියුදීන් හා ජනපති අතර අවබෝධතා ගිවිසුම් සූදානම්..

2 Responses to “හකීම්-බදියුදීන් හා ජනපති අතර අවබෝධතා ගිවිසුම් සූදානම්..”

  1. Dilrook Says:

    No patriot should support such a government no matter how temporary.

  2. Randeniyage Says:

    Unfortunately, the word “PATRIOT” has been hijacked by India and Indian Parasites who ran the country for a long time. This word came up in recent times because of great Mahinda Rajapakse I . It has been destroyed by MR II and made a joke by Sirisena I. It has been reinvented and hijacked by MRIII and Sirisen II.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress