රෝහිත මුණසිංහ ජවිපෙ අභ්‍යන්තරය අනාවෘත කරයි
Sunday, November 11th, 2018සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග රෝහිත මුණසිංහ සුප්‍රකට ලේඛකයෙකි. ඔහු ජවිපෙ හිටපු ක්‍රියාධරයෙකි. මීට මාස කීපයකට උඩදී මට රෝහිත මුණසිංහව ප්‍රංශයේ පැරිස් නගරයේදී හමු විය. පහත සාකච්ඡාව හරහා ඔහු ජවිපෙ අභ්‍යන්තරය පිලිබඳව කතා කරයි. ඔබ ජවිපෙ සාමාජිකයෙකු වන්නේ ඇයි? එය හේතූන් කිහිපයක එකතුවෙන් සිදුවෙන්නක්. මම හැදුනේ වැඩුණේ විශාල ඥාති මිත්‍රාදීන් පිරිසක් නිතර ආව ගිය […]
More >