ජනපති පැරදුනොත් සිකුරාදා    ජනමත විචාරණ තුරුම්බුව ද?
Posted on November 13th, 2018

කීර්ති තෙන්නකෝන්

පාර්ලිමේන්තුව මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගත වන්නේ නම්, ජනාධිපති සහ මහින්ද රාජපක්ෂ කණ්ඩායම සතු දුර දිග අවිය ‘ලංකාවේ පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණය එක වර පැවැත්විය යුතුය ද?‘‘ යන ජනමත විචාරණය (ලාම්පු කළ ගෙඩි සෙල්ලම) කරළිය පැමිණෙනු ඇත.

මෙම සති අන්තයට පෙර ජනාධිපතිවරයා අවාසිදායක තීන්දුවක් ලැබේ නම්, නොවැ. 16 දින ජනමත විචාරණ ගැසට් නිවේදනය අපේක්ෂා කළ හැකිය.  අඩුම කාලයකින් පැවැත්විය හැකි මැතිවරණය ජනමත විචාරනය බැවින් එය ද, ජනවාරි මුල් සතියේ දී පැවැත්වීමට හැකියාව ඇත.

සටහන – 1982 දී ලංකාව ඡන්ද එපා යැයි ඡනමත විචාරණයක දී ඡන්ද 31,41,223 ක් ලබා දී ඇත.  ඡන්දය අවශ්‍ය බවට පැවසූවේ 26,059,83 ක් බැවින් ලංකාවේ මැතිවරණ සිතියම වසර 5 කට අකුළනු ලැබීය. 

 

2 Responses to “ජනපති පැරදුනොත් සිකුරාදා    ජනමත විචාරණ තුරුම්බුව ද?”

  1. Vaisrawana Says:

    In the present circumstances, a referendum seems to be the only way that the people can regain their lost sovereignty. This time it will be different from what happened in 1982. The government then was not so unpopular as the ousted yahapalanaya regime; the masses will certainly approve the call for elections.

  2. Ananda-USA Says:

    This Supreme Court Decision by (ONLY) THREE Supreme Court Judges is an INTERIM (TEMPORARY) INJUNCTION to halt ALL POLITICAL ACTIVITY related to the DISSOLUTION of Parliament and the HOLDING of NEW Parliamentary ELECTIONS.

    Here are my thoughts on the IMPACT of this ORDER, and the REMEDIES available to the New Govt.

    The TEMPORARY INJUNCTION APPLIES TO ALL PARTIES to the DISPUTE; not only the Govt.

    THEREFORE, the Govt cannot PROCEED with the NEW ELECTIONS, the Parliament is TEMPORARILY NOT-DISSOLVED, and it CANNOT RESUME SESSIONS either!

    RESUMING SESSIONS would be TANTAMOUNT to VIOLATING the TEMPORARY INJUNCTION issued by the Supreme Court!

    In particular, as he has threatened to do, the Speaker Karu Jayasuriya cannot organize a VOTE COUNT to show who has the Parliamentary majority, without FLOUTING the TEMPORARY INJUNCTION himself. Besides, only the President can CONVENE and CLOSE the Parliament; NOT the Speaker!

    Also, the Govt will APPEAL the Supreme Court Decision, in particular the LIFTING of the TEMPORARY INJUNCTION issued by the 3 judges.

    Furthermore, they are likely to also ask for a decision by the FULL Supreme Court comprising 11 judges in case they suspect that the 3 judge panel is BIASED!

    Finally, as Neville points out, in our Presidential Democracy, the FINAL EXECUTIVE Power lies with the President, NOT the Supreme Court. While no President likes to IGNORE an order of the Supreme Court, he CAN & DOES SO in certain National Emergencies like the PRESENT ONE.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress