සන්ධාන ආණ්ඩුවේ බහුතරය සූදානම්..- ජනාධිපති කියයි..
Posted on November 16th, 2018

 lanka C news

සන්ධාන ආණ්ඩුවේ බහුතරය සූදානම්..- ජනාධිපති කියයි..

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.

අද පැවැති මන්ත්‍රී හමුවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු දිනයකදී අවශ්‍ය මොහොතක පාර්ලිමේන්තුවේ බහුතරය ගෙන්වීමට සූදානම් වන්නැයි ජනාධිපතිවරයා කියා සිටි බවද ඔහු සඳහන් කළේය.

One Response to “සන්ධාන ආණ්ඩුවේ බහුතරය සූදානම්..- ජනාධිපති කියයි..”

  1. Ananda-USA Says:

    Hope it will work …. THIS TIME! OTHERWISE, stop taliking and take the position that you took on Jan 8, 2015 …. A Parliamentary Majority is NOOT ESSENTIAL to form a Govt until Bills NEED to be passed.

    BEFORE BILS are PASSED, DISSOLVE the Govt ad CALL for FRESH ELECTIONS …. and DAMN the Supreme Court!

    YOUR FIRST DUTY is to DEFEND and PROTECT the Nation from its ENEMIES!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress