රටත් සම්බුද්ධ ශාසනයත් නැසීමේ බලවේග හා එක්වන්න එපා !!! කාරුණික අයාචනයකි !!!
Posted on November 22nd, 2018

පාලිත ආරියරත්න

විවිධ සමාජ කල්ලි, දේශපාලන  කල්ලි , නොරටුන්ගේ කල්ලි රාශියක් ලහි ලහියේ පවතින රජයට විරුද්ධව පෙළගැසී ඇති බව ඔබ දන්නෙමු.

ඔබ කිනම් පක්ෂයකට අයත්වුවත් , කුමන ආගමකට අයත්වුවත් , කුමන විදේශ් ජාතියකට අයිතිවුවත් අපට කම්  නැත. ඊට ප්‍රධානම හේතුව වන්නේ දීර්ඝ කාලිනව සම්බුදු සසුණ හා සිංහලයාගේ නිත්‍ය ජන්ම භුමිය උදුරා විදෙශ් හා නොරටුන්ගේ බලවේගයන් මත  තැබීමේ ක්‍රියා දාමයන්ගේ ඔත්තු කරුවන්  කුමන්ත්‍රණ කරුවන් ඔබයයි අප දන්නෙමු .

පසු ගිය කාලයන්හි නොයෙකුත් අකටයුතු කම්  බොදු අප වෙත එල්ලවන් විට ඔබ නිද්රා ශිලිව සිටි බව අප දුටුවෙමු නමුත් ඔබ අද මහා ජාතික වීරයන්  ලෙස හඬ නගන්නේ ජාතිය ආගම නොරැකීමේ කරුමය පලදුන් පසුවය ඔබ සැම වෙලේම ඔබගේ පවුලේ දුවා දරුවාගේ අනාගතය සුරක්ෂිත කලා මිස අපගේ  ආරක්ෂාව සුරක්ෂිත භාවය වෙනුවෙන් පෙනී නොසිටි බව දන්නෙමු .

අප මන්ත්‍රී වූ ඇමති වූ ඔබගේ පින් පඩිය ගැන අප කතා නොකෙලුමු , ඔබ යන එන යාන වහන ගැන කතා නොකෙලුමු , බොරු හෙලුරුමයක් ගැන අපි කතා නොකෙලමු ,ඔබ හොරකන් කල දැ අපි කතා නොකෙලමු , නපුන්සකයන්ගේ  වහලුන්  බවට දේශපාලනිකව අප තරුණ කොටස් මෙහයවන විට අපි කතා නොකෙලමු. ඔබ වාසි තකා පිල් මාරු කරනවිට අපි කතා නොකෙරුවෙමු ,නමුත් දේශපාලක  ඔබ …..

අප සතු (ජාතිය) සතු ගහකොළ , සතා සිවුපා ,අඹු දරු සම්පත්, විනාශ කරන විට ,රට බෙදීමේ කුමන්ත්‍රණ කරනවිට , බුද්ධාගම වෙනුවට ආගමේ වචනය යොදනවිට , ඒකීය වෙනුවට වෙන වෙන වචන යොදනකොට ,විවිධ කුඨ බුද්ධිය ඇති දේශීය (සමහර ජාතික නායකයන්) ,විදේශිය නායකයන් ලවා ජන්මයෙන්ම උරුම අපේ මේ සිංහල භුමිය විනාශ කිරීමට විවිධ ව්‍යවස්ථා  සංශෝදන උපක්‍රම වශයෙන් යොදන කොට කවදත් දේශපාලන කුහකයන් වන ඔබ සැවොම  කටවහගෙන බඩ හා හතර කොන (තමාට අයත් නිවස  හෝ ඉඩම හෝ බලය ) රැකගැනීමට අඳ ගොළු බිහිරන්සේ දේශපාලනය කරන විට මන්ත්‍රී,මැති,ඇමති, නිහඬව සිටිද්දී අප ඉදිරියට විත් පක්ෂ විපක්ෂ නායකයන් වෙත දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කළෙමු , ඔවුන්ගෙන් ඒවාට පිළිතුරු ලබාගත්තෙමු. යම් තාක් දුරකට ප්රශ්න මැඩ පවත්වා ගතිමු.

ඒවාගේම ඔබගේම පක්ෂවල සිටින බොහෝ නායකයින් දේශපාලනිකව බිඳ වැටීමට බියෙන් පිළිතුරු ලබා නොදුන් අවස්තා ද බෝහෝමයක් අප දුටුවෙමු.

ඔබ දැන් කුමන විදිහට කිවත් කුමන විදිහට බාල් නැටුවත් හිටපු රජයේ නිල පිරිස් වූ ඔබ විසින් ජාතිය බුද්ධාගම  නැසීමේ සිද්ධීන් වලට ඇස් කන් පියාගෙන සිටීමේ කරුමේ ඔබට අද  පලදී ඇත.

ඔබට එයින් ඉතා පහසුවෙන් ගොඩ ඒමට බැරි බව අප ඔබ හට කියා සිටින්නෙමු !

ඉතින් ඔබ තව දුරටත් දේශපාලනිකව අනාත නොවීමට  දැනගත යුතු ප්රධානම

කරුණු කීපයක් ලියා තබන්නේ ඔබගේම ආරක්ෂාව උදෙසාය

ඒවා මෙසේය….

එන් ජි කල්ලි හා නොරටුන්, කළු සුද්දන් ,නපුන්සකයන් ,දේශ් විදේශ් බලයන් අප රට අතට ගැනීමේ කුමන්ත් දියත් කොට තිබේ වහා අධ්යයනය කොට රටත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරදී එම පිනෙන්ම ඔබගේ ජිවිතයද ඔබ විසින් පනමෙන් ආරක්ෂා කරන (ඔබගේ නිවසේ සිටින) දුවා දරුවාගේ අනාගතය ආරක්ෂා කර දෙන්න. පැරදුන ඔබ ඒවාට ජාතික විජාතික උගුල් වලට නොරැවෙටෙන්න , ඔබ විසින් පත්කළ ජනාධි පතිතුමන් 99.99 % ජීවිතය බේරාගතේය ඔහුව ආදර්ශයට ගෙන විවිධ ආගමික උගුල් කරුවන් ගේ නොරටුන්ගේ විදෙශ් කුමන්ත්‍රණ ඔබ මේ පිටිපස්සේ , ඔබගේ කාර්යාලයේ සිටින බව දැනගන්න ඒ අතරම ඔබගේ දුව පුතා නැගණිය මව අන්‍යාගමික කරණයට ලක්කිරීමට හා ඔලුව කා දැමිමිමට ඔබ විකුර්ති ජාතියක් ජන්මයක් නැතිශ්රීලන්කන්කාරයෙක් කිරීමට සමත් සමහර මැති ඇමතිවරුන්ගේ පියවරුන් ඔබ අසලම සිටින බව බව දැනගන්න.

අනවසර ආගමික කල්ලි දස දෙස  ඇවිද යමින් අපේ පන්සල යක්ෂ ගුහාවක් යැයි කියන බව සත්යක් බව වටහා ගන්න,

අපේ ජාතික වීරත්වය ජාතිවාදයක් යැයි හංවඩු ඝන බව දැනගන්න, ඉස්ලාමික හෝ සලාමික හෝ අනිකුත් ආගමික හෝ ජාතික රටවල් මෙහි තැනීමට හොරෙන් දර දිය අදින පුද්ගලයන් (සමහර සංඝයා වහන්සේලා ඇතුළු ) ඔබ සමග බව සිතාගන්න, ආපසු හැරී සිතන්න , රට

දැය සමය බේරාගන්න, රට ජාතිය ආගම නසන හොර  බලවේග සමග දේශපාලනිකව නිදි වැදීම නවත්වන්න.

” කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”

උපන්නේ පුතෙක්‌ වී උඹ ලක්‌ බිමට
කරන්නට නොවෙද සේවය ඇගෙ නමට
ඉතින් එ ගැන නොතකා කිසිවක්‌ නොකොට
මැරෙන්නට හිතෙන උඹ පවිටෙකි නිවට”

-එස්. මහින්ද හිමි

ඔබ සැමට තෙරුවන් සරණයි !

පාලිත ආරියරත්න

4 Responses to “රටත් සම්බුද්ධ ශාසනයත් නැසීමේ බලවේග හා එක්වන්න එපා !!! කාරුණික අයාචනයකි !!!”

  1. Hiranthe Says:

    Beautiful and timely article!

    Thank you Palitha Ariyarathna.

    Let more and more sons and daughters of Mother Lanka wake up from their long ignorant sleep!

  2. Hiranthe Says:

    Dear Patriots,

    This is a good time to identify true lovers and true sons & daughters of Mother Lanka and opportunists and traitors of Mother Lanka.

    Following are simple acid-tests to identify if someone or some organisation is voicing the view of LieTTE die-ass-pora and are in their pay list directly or indirectly, if they are;

    • Talking against the Sri Lankans living outside who support Mother Lanka,
    • Feeling shameful about the affairs taking place in the SL Parliament,
    • Referring it to as a constitutional crisis or illegal government,
    • Talking about lack of majority in the parliament while accepting Run-nil as PM with 48 seats in Jan 2015,
    • Talking about further deteriorating of Rupees under new government,
    • Talking about further collapse of economy.

  3. Ancient Sinhalaya Says:

    Under the traitor chief die hard catholic token Buddhist bay gal karaya chief samanalaya mega thief mega
    thakkadiya walking crime bomb (against Sinhalese Buddhist, Buddhism and Sri Lanka only) Batalande Wandakaya
    pol pot r@ni_leech wickrama Sinhala killer destruction of Buddhism, Sinhalese race and Sri Lanka gathered pace.
    Batalande Wandakaya’s token Buddhist cover gave it the perfect cover to do the destruction without much hindrance all this time. Batalande wandakay managed to fool a lot of Sinhala modayas and carried on the damage
    it did all this time to the much delight of tamils, mussies, catholics, india and the catholic west.

    Anti Sinhalese, anti Buddhist, anti Sri Lanka catholic run traitor UNPatriotic_rats party has been doing all these
    dirty work since SWRD broke away from them and, to get into power they had to rely on tamils, mussies and
    the catholic vote. So the traitor UNPatriotic_rats party became an anti Sinhalese, anti Buddhist and anti Sri Lanka
    party. Even today, you can clearly see who are very keen to bring back Wandakaya from dead. Tamil Nadu
    Alliance aka TNA, Sri Lanka Multiplying Community aka SLMC are Wandakaya’s best pals. Token Buddhist’s
    catholic buddy A K de Lapaya also beating the democracy drum so hard to bring the traitor alugosuwa to life.

    A K de Lapaya has conveniently forgotten how its brethren were BBQ by the Wandakaya with its catholic buddy
    top police brass. Also a lot of Sinhala dhrohiyas who were scared to get out of the house during the Wandakaya’s
    catholic buddy hitler mala paharan’s catholic tigers of tamil drealam era fearing getting blown into smithereens
    by their human bombs have also conveniently forgotten that era. Sinhalese being a very ungrateful race with a
    very short memory we should not be surprised. Being famous for modayas have also greatly benefited the traitor UNPatriotic_rats party.

    Now traitor Wandakaya is ready to break up Sri Lanka to save its pathetic neck. Being a token Buddhist, it never
    realised killing, lying, stealing are sins and now the low life has to suffer for all the sins it has committed for
    the rest of its pathetic life. All patriotic Sri Lankans going to say good riddance you curse of Mother Lanka!
    This is the best chance for the Sinhalese to save Sri Lanka, Buddhism and Sinhalese race and wipe this anti
    Sinhalese, anti Buddhist, anti Sri Lanka UNPatriotic_rats party for good. It’s a party for tamils, mussies, catholics.
    Don’t be a jaathi dhrohiyek. Dump these lying, thieving, murderous (Sinhalese Buddhists only) gang who never
    heard the word development for good!

  4. Ancient Sinhalaya Says:

    Click on following links to see anti Buddhist, anti Sinhalese, anti Sri Lanka traitor UNPatriotic_rats party’s
    destruction of Buddhism, Sinhalese
    race and Sri Lanka. Buddhist jaathidhrohee vermins’ party aka jvpers burnt in tyre pyres, but catholic tigers
    of tamil drealam were given hall the country by token Buddhist die hard catholic Batalande Wandakaya on a
    plate to its catholic buddy barrel man hitler mala paharan. You won’t see these in so called Buddhist (on paper)
    Sri Lanka where all the media are controlled by UNPatriotic_rats party henchmen. Bheeshana samaya, 60,000+
    Buddhists massacred. A Sinhalese cull! Catholic tigers of tamil drealam war for 30 years another 100,000+,
    mainly Sinhalese, were massacred. 2nd Sinhalese cull! Some Sinhala booruwas have green blood in their veins.
    Sinhalese or garadiyas!

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankaweb.com/news/items/2017/08/09/ranil-wicremasinghes-crimes-against-sri-lanka-and-its-people-for-forty-years/

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress